2018 මාර්තුවේ සිදුවන ප්‍රභල කුජ මාරුව ලග්න කිහිපයකට රැකියා වාසනා, යාන වාහන, දොර ඉඩකඩම්, භුමි ලාභ

අද ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී කොත්මලේ වික්‍රමසිංහයන් තවත් විශේෂ ග්‍රහ මාරුවක් පිලිබඳ තමයි ගෙන ඒමට සැරසෙන්නේ. ඒ තමයි මාර්තු මාසයේ සිදුවන තවත් ප්‍රභල ග්‍රහ මාරුවක් වන ග්‍රහ මණ්ඩලයේ සටන්කාමී වූ තරුණ ග්‍රහයා හෙවත් කුජගේ ග්‍රහ මාරුවීම ලග්න දොළහට කෙසේ බලපානවද කියා පෙන්නලා දෙන්න තමයි සැරසෙන්නේ. ඒ අනුව මාර්තු මාසයේ හත්වන දින සවස 6.28 ට කුජ ග්‍රහයා ධනු රාශියට පිවිසීම සිදුවෙනවා. මේ අවස්ථාවේදී ධනු රාශියේ සෙනසුරු ගෝචර ගමනේ යෙදෙන අවස්තාව. මෙම කුජ මාරුව බොහෝ දුරට ලග්න කිහිපයකටම අසුභ ඵල උදාකිරීමටත් හේතුවක් වෙනවා. ඒ වගේම සමහර ලග්නවලට සුභඵල උදා කිරීමටත් හේතුවක් වෙනවා. ඒ අනුව අපි බලමු කුජගේ මේ පැමිණීමෙන් ඔබේ ලග්නයට කෙසේ බලපාවිද කියල. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




මාර්තු මාසයේ හත්වන දින සවස 6.28 ට කුජ ග්‍රහයා ධනු රාශියට පිවිසීම සිදුවෙනවා.