ජනපති මෛත්‍රිපාල සිරිසේනයන්ගේ අනාගතය වසරකට පෙර සුජිත් නිශාන්තයන් දැක්ක හැටි

ආන්දෝලනාත්මක සහ අද වන විට සත්‍ය බවට පත්ව ඇති ප්‍රභල අනාවැකි රැසක් විශ්වකර්ම අපි සමග හෙළිදරව් කල ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය සුජිත් නිශාන්තයන් දේශපාලනික වශයෙන් කි අනාවැකිද අදවනවිට සත්‍ය යතාර්ථය බවට පත්ව තියෙනවා. ඉදින් මිට වසර එකහමාරකට පෙර සහ පසු ගිය අවුරුද්ද තුල සුජිත් නිශාත්යන් විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලනික දිවිය ගැනද අනාවැකි රැසක් පලකලා. මේ වන විට එවන් අනාවකිද සත්‍ය බවට පසක් කරමින් දේශීය මාධ්‍ය වල අසන්නට ලැබෙන පුවත් වලින් ඔබටද තහවුරු වනු ඇත. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




ආන්දෝලනාත්මක සහ අද වන විට සත්‍ය බවට පත්ව ඇති ප්‍රභල අනාවැකි රැසක් විශ්වකර්ම අපි සමග හෙළිදරව් කල ප්‍රවීණ ජ්‍යොතීර්වේදී ආචාර්ය සුජිත් නිශාන්තයන් දේශපාලනික වශයෙන් කි අනාවැකිද අදවනවිට සත්‍ය යතාර්ථය බවට පත්ව තියෙනවා