මෙන්න මේ දේ තියෙනවනම් කවදාවත් එයා ඔයාව දාල යන්නේ නැහැ

ආදරයෙන් දෙන්නෙක් සදාකාලිකව බැඳිලා ඉන්නවා කියන්නේ අද කාලයේ හැටියට නම් කලාතුරකින් වෙන දෙයක්. බැඳලා මාසයක් දෙකක් යන්නටත් කලියෙන් දික්කසාද වෙන එක අද කාලයේ විලාසිතාවක් වෙලානේ. ඉතින් මේකට බලපාන ප්‍රධානතම ගැටළුව වන්නේ දෙන්න අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය සහ විශ්වාසය නැති කම. ඉතින් මේ බැඳීම ශක්තිමත්ව තබා ගැනීමට පිරිමියෙක් වශයෙන් ඔබ කල යුතු දේ කුමක්ද යන්න ආචාර්ය චානක්‍යතුමක් පෙන්වා දී තිබෙනවා. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට ගෙන එන්නේ අන්න ඒ පිලිබඳ විස්තරයක්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.



පිරිමියෙක් සතුව මෙන්න මේ ගුණාංග තිබෙනවා නම් ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය කවදාවත් ඔහුව දාල යන එකක් නැහැ.