රුදුරු වලසෙක් පාපැදිකරුවෙකුව පන්නාගෙන ආ ඒ ත්‍රාසජනක සිදුවීම

යූටියුබර් කෙනෙකු වන දුසාන් වින්සික් තමන්ගේ Go-Pro කැමරාවත් ක්‍රියාත්මක කරමින් තම සගයා සමග බයිසිකල් පදිමින් සිටියේ කැලෑ බද මාර්ගයකිනි. නොසිතු මොහොතක ඔහුන් මැදට කඩා වැටුනේ රුදුරු වලසෙකි. කරකියා ගතනොහැකිව මුලින් බයිසිකලය පදිමින් ගිය යහළුවා තම පාපැදියේ වේගය වැඩි කල අතර පසුපසින් ගිය අනෙකා වෙගය අඩු කළේය. වාසනාවකට මෙන් මේ වලසා මාර්ගයෙන් ඉවතට ගියේ දෙදෙනාටම අස්වැසිල්ලක් වෙමින්. ඉතින් මුන්ගේ Go Pro කැමරාවේ සටහන් වූ මේ ත්‍රාසජනක අත්දැකීම විශ්වකර්ම අපි ඔබත් සමග බෙදා හදා ගන්නට සිතුනා. ඉතින් මේ සිදුවීම ඔහුන් දෙදෙනාට නම් අමතක නොවන සිදුවීමක් වේවි. පහතින් ඇති වීඩියෝව තුලින් මෙහි දර්ශන ඔබත් නරඹන්න. ඉතින් ඔබගේ අදහසත් කොමෙන්ටුවකින් දමා යන්නත් අමතක කරන්න එපා. අපගේ පිටුවට ලයික් එකකුත් දාල තව කෙනෙක්ට බලන්නත් මේක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා.



පාපැදියෙන් ගමන් ගත් යහළුවන් දෙදෙනෙකුගේ මාර්ගය මැදට රුදුරු වලසෙකු ආ විට ඇති වන ත්‍රාසජනක මොහොත මොන වගේ වේවිද