කැමරාවේ සටහන් වූ අද්භූත ප්‍රාණීන් පහක්

හඳුනානොගත් සත්ව විශේෂ බවට සැක කෙරෙන සතුන් පිළිබඳ වීඩියෝ පටයක් නරඹන අවස්ථාවක කවදා හෝ ඔබට ඒ ගැන ලැජ්ජා හිතිලා තියෙනවද? ඔබ මේ දේවල් ඇත්ත කියා සිතුවත් බොහොමයක් සත්ව විද්‍යාඥයින් මේ වීඩියෝ පට බොරු ඒවා කියල බැහැර කරන බව මතක් වෙලා?මතක තබාගන්න විද්‍යාඥයින් 19වන ශතවර්ෂයේ අගභාගය වනතෙක් ම උල්කාපාත යනු ප්‍රෝඩාවක් බවට සිතා සිටි බවත් ඔවුන්ට සාක්ෂි ඉදිරිපත් කළ ගොවියන්ට ඔවුන් සිනාසුණු බවත්.ඇත්ත වශයෙන්ම,සාමාන්‍ය මිනිසුන් ඒ මොහොතේදී නිවැරදියි.අන්තර්ජාලයේ තියෙන දහස් ගණන් අද්භූත සතුන් පිළිබඳ වීඩියෝ පට අතුරින් කිහිපයක් හෝ ඇත්ත ඒවා වන්නට බැරිද? යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




හඳුනානොගත් සත්ව විශේෂ බවට සැක කෙරෙන සතුන් පිළිබඳ වීඩියෝ පටයක් නරඹන අවස්ථාවක කවදා හෝ ඔබට ඒ ගැන ලැජ්ජා හිතිලා තියෙනවද?