අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 31 වන සිකුරාදා

ඉර උදාව - පෙරවරු 06.09 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට
රාහු කාලය
දිවා 10.39 සිට 12.08 දක්වා.
රාත‍්‍රී 22.39 සිට 00.08 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ
ශුභ දිනකි. උනන්දුවෙන් වැඩ කටයුතුවල යෙදේ. හදිසි ගමන් බිමන් අධික වෙයි. රාජකාරි ස්ථානවල තරමක අඩුපාඩු සිදුවේ. පොදු සේවා, සමාජ සේවා කටයුතුවල යෙදේ. නිශ්චල චංචල දේපළ මිලට ගැනීමට විකිණීමට ශුභයි. වන්දනා කටයුතු, පුදපූජා කටයුතුවල යෙදේ. ශුභ වර්ණය - රතු - ජය අංකය – 05

වෘෂභ
ශුභ දිනකි. දුරගමන්, එතෙර ගමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කටයුතු කිරීමට සිදුවේ. වියදම් අධික දිනකි. රාජකාරි ස්ථානවල පැවැති අඩුපාඩු සකස් කරයි. තුරග, තරගවලින් ජයවේ. ලිපි ලේඛනවලදී ජයවේ. තම අරමුණ ඉෂ්ට කර ගැනීමට හැකි වෙයි. භූමි ලාභ, සම්පත් ළගා කරන දිනකි. ශුභ වර්ණය - සුදු - ජය අංකය – 07

මිථුන
ශූභා ශුභ මිශ‍්‍ර දිනකි. තරමක් කලබලකාරිව කටයුතු වලයෙදේ. බලාපොරොත්තු රහිත ගමන් යෙදේ. සැලසුම් සහගත කටයුතු වෙනස් කෙරෙයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා යෙදේ. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප කරවන කටයුතුවල යෙදේ. ඇසුරු කරන්නන් සම`ග කරවන කටයුතුවල යෙදේ. භූමි ලාභ, භූමි සම්පත් ළගා කරන දිනකි. උත්සාහය හොඳයි. ශුභ වර්ණය - රන්වන්  - ජය අංකය – 08

කටක
ශුභ දිනකි. තම අරමුණ ජයගනී. රැකියා ලාබ ලැබීමක් හෝ උසස් වීම්වලට හේතු ගෙන දෙයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. තරමක් ගමන් බිමන් අදික වෙයි. විවේකය හීනවෙයි. ආගමික උත්සව සඳහා සහභාගී වීමේ අවස්ථාව යෙදේ. තමාගෙන් දුරස්ථව සිටි හිත මිතුරන් ඒකරාශී වන අවස්ථා යෙදේ. මිතුදම් වර්ධනය වෙයි. දවසේ විය පැහැදම් අධික වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුවේ. ශුභ වර්ණය - රෝස - ජය අංකය – 02

සිංහ
ශුභ දිනකි. තම රාජකාරි කටයුතු පිළිවෙලකට ඉටුකරයි. ඇසුරු කරන්නන්ගේ ප‍්‍රසාදය හිමිවෙයි. නව නිපැයුම් ඇරඹීමට ශූභයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. නිශ්චල චංචල දේපල මිලට ගැනීමට ශුභයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. පි‍්‍රති උත්සව, සුහද හමුවීම් වැනිදේට හේතුයි. භූමි ලාභ, භූමි සම්පත් ළගා කරන දිනකි. උත්සාහය හොඳයි. 
ශුභ වර්ණය - තැඹිලි - ජය අංකය – 06

කන්‍යා
ශුභ දිනකි. තම අතපසු වු වැඩ කටයුතු නිමාවකට යොමු කර ගැනීමේ ශක්තිය ඇති වෙයි. අලූත් අදහස් දියත් කිරිමේ අවස්ථා යෙදේ. තම ඇසුරු කරන්නන් අතර පැවැති මතභේද සමථයකට පත් කිරීමේ ශක්තිය ඇති වෙයි. නව වැඩකටයුතු ඇරඹීමට, දියත් කිරීමට ශුභයි. ලිපි ලේඛන කටයුතු සඳහා ශුභ දිනකි. නොගැලපෙන සබඳතාවන්ගේ දුරස්වෙයි. භුමි ලාභ, භුමි සම්පත් ළගා කරන දිනකි. ශුභ වර්ණය - කොළ - ජය අංකය – 05

තුලා
ශූභා ශුභ මිශ‍්‍ර දිනකි. ගමන් බිමන් අධික වෙයි. කාර්ය බහුල වීමේ හේතුවෙන් වැඩ කටයුතු අතපසුවෙයි. තරමක් මනසට අවිවේකය ඇති වෙයි. රාජකාරි ස්ථානවල මතභේදවලට හේතු කරුණු මතු කරයි. ඉවසීමෙන් කටයුතුවල යෙදිය යුතු දිනකි. තම ඥාතීන් සමග සුහදතාවය වර්ධනය වන කටයුතුවල යෙදේ. තරමක් වැයපස අධික දිනකි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. 
ශුභ වර්ණය - කී‍්‍රම් පැහැය - ජය අංකය – 01

වෘශ්චික
ශූභා ශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරි ස්ථානවල අවුල් සහගත තත්ත්වයක් මතු කරයි. කලකිරීම්වලට පත්වන කරුණු යෙදේ. තමන් පසුපස ඇති සතුරු බලපෑම් දමනය වෙයි. ඇසුරු කරන්නන්ගේ අවශ්‍යතා මත දවසේ කි‍්‍රයා වෙනස් කරයි. ඉවසීමෙන් කි‍්‍රයා කළයුතු දිනකි. දුරස්ථව සිටි මිතුරන් සමීප සබඳතාවයට මුල් වන කරුණු යෙදේ. ආගමික උත්සව සඳහා සහභාගී වීමේ අවස්ථා යෙදේ. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය - දුඹුරු  - ජය අංකය – 03

ධනු
ශුභ දිනකි. තම මත අනුව කටයුතු කිරීමේ ශක්තිය ඇති වෙයි. පොදු සේවා කටයුතු සඳහා සැලසුම් දියත් කරයි. තමනට වඩා අනුන් වෙනුවෙන් වෙහෙසෙන දිනකි. ප‍්‍රීති උත්සවලට සහභාගී වීමේ අවස්ථා යෙදේ. දුරස්ථව සිටි මිතුරන් සමීප වෙයි. තම වටිනාකම ඇසුරු කරන්නන් අවබෝධ කරගනී. උනන්දුවෙන් වැඩ කටයුතුවල යෙදේ. භූමි ලාභ, භූමි සම්පත් ලබන දිනකි. උත්සාහය හොඳයි. ශුභ වර්ණය - ලා දම්  - ජය අංකය – 08

මකර
කි‍්‍රයාශීලි දිනකි. තම කි‍්‍රයාවන් රාජකාරි කටයුතුවලට අමතරව අනුන් වෙනුවෙන් වෙහෙසිමට සිදුවේ. ආ ගිය තැන පිළිගැනීමට හේතුයි. රාජකාරි ස්ථානවල වැඩි බලතල පැවරෙයි. දුරගමන්, වන්දනා ගමන්වලට හේතුයි. චංචල නිශ්චල දේපල මිලට ගැනීමට ශූභ දවසකි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - දම් පැහැය  - ජය අංකය – 03

කුම්භ
තරමක් ශුභ දිනකි. තම අභිමත කරුණු කාරණා තරමක් හෝ ජයගනී. ප‍්‍රීති උත්සවලට සහභාගී වෙයි. පැරණි හිත මිතුරන් සම`ග සබඳතා වර්ධනය වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. විනෝද කටයුතු සඳහා වැයපස ඉහල යයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. භුමි ලාභ, භුමි සම්පත් ළගා කරන දිනකි. ශුභ වර්ණය - නිල්  - ජය අංකය – 04

මීන
ශුභ දිනකි. දවස ප‍්‍රබෝධයෙන් ගෙවේ. තම අභිමත කරුණු කාරණා ජයවේ. තර`ග තුරගාදියෙන් ජයවේ. සම්මුඛ සාකච්ඡුා, සම්මුඛ පරීක්‍ෂණ ආදී කටයුතුවලින් ජයවේ. ප‍්‍රීති උත්සව, පි‍්‍රයසාදවලට සහභාගී වෙයි. පොදු කරය්තුවලින් කිීර්ති ප‍්‍රශංසා හිමිවෙයි. ශුභ වර්ණය - කහ  - ජය අංකය - 09

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000



අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 31 වන සිකුරාදා