අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 30 වන බ‍්‍රහස්පතින්දා

ඉර උදාව - පෙරවරු 06.09 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට
රාහු කාලය
දිවා 13.39 සිට 15.08 දක්වා.
රාත‍්‍රී 01.39 සිට 03.08 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ
තරමක් ශූභඵල ගෙනෙන දිනකි. රාජකාරී බහුල වෙයි. ව්‍යාපාරික කටයුතුවල ප‍්‍රගතිය පෙනේ. නව වැඩකටයුතු ඇරඹීමට හොඳයි. නව නිවාස, දේපළ මිලට ගැනීමට, විකිණීමාදියට ශූභයි. ප‍්‍රීති උත්සව, පි‍්‍රය දාස ඇතිවෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ආගමික වතාවත් ගරුකර කටයුතුවල යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - දම් - ජය අංක – 05

වෘෂභ
ශුභ දිනකි. තමන්ගේ බලාපොරොත්තු තරමක් හෝ ජය ගනී. තම මතවලට ඇසුරුකරන්නෝ ගරු කරයි. දුර ගමන්, එතෙර ගමන් සඳහා ශූභයි. ප‍්‍රීති උත්සව සඳහා සහභාගීවෙයි. අසරණයන් වෙනුවෙන් කැපවන දිනකි. තරමක් වැයපස අධික වෙයි. පුද්ගලික ව්‍යාපාරවල ඉදිරි දැක්මක් පෙනේ. භූමි ලාභ, භූමි සම්පත් ලාභ ලබන දිනකි. ශුභ වර්ණය - ලා රතු - ජය අංක – 01

මිථුන
ශුභ දිනකි. තමන් බලාපොරොත්තු අරමුණු කරා යයි. තම වටිනාකම ඇසුරු කරන්නෝ අතර ප‍්‍රචලිත වෙයි. උස් පහත් භේදයකින් තොරව ඇසුරු කරන්නෝ ඒකරාශී කර ආගමික වතාවත්වල යෙදේ. යහපත් දේ ගරු කර කටයුතු කරයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශූභයි. නිශ්චිල දේපළ මිලට ගැනීමට, විකිණීමට ශූභයි. භුමි ලාභ ලබන දිනකි. ශූභ වර්ණය - සුදු - ජය අංකය – 06

කටක
ශූභා ශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරි ස්ථානවල තරමක් මත ගැටුම් ඇතිවේ. තමන් පසුපස කුමන්ත‍්‍රණ බලවේග කි‍්‍රයා කරයි. බුද්ධිමත්ව දවසේ කටයුතුවල යෙදීම හොඳයි. හදිසි ගමන් බිමන් යෙදේ. නව නිර්මාණකරණයට හොඳයි. නව සබඳතා ඇතිවෙයි. තම නමට කැළලක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඇසුරේදී බුද්ධිමත් වීම මැනවි. ශූභ වර්ණය - ක‍්‍රීම් - ජය අංකය – 02

සිංහ
තරමක් ශූභඵල ගෙනදෙන දිනකි. සුපුරුදු රාජකාරි කටයුතු සතුටින් කරන අතර, පොදු සේවා කටයුතුවල නිරතවෙයි. තම ළ`ගම ඥාතීන් සම`ග සුහදතාව වර්ධනය වන කටයුතු යෙදේ. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට හොඳයි. භූමි ලාභ, භූමි සම්පත් උදාකරන දිනකි. ඒ ගැන දවසේ උනන්දුව ශූභයි. ශූභ වර්ණය - ලා දම් - ජය අංකය – 04

කන්‍යා
ශූභා ශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරි ස්ථානවල සුළුවෙන් හෝ මත ගැටුම්වලට හේතුයි. ආරංචි පමණින් කලබල වීම සුදුසු නොවේ. සුපුරුදු කි‍්‍රයාවන්වලට අමතරව ශාස්තී‍්‍රය කටයුතුවලින් ජයවේ. නව නිර්මාණකරණයට හොඳයි. නව රැුකියා ලාභ ලැබීම්වලට හේතුයි. අමතර ලාබ ලැබීම් ඇති දිනකි. ශූභ වර්ණය - කොළ - ජය අංකය – 08

තුලා
ශුභ දිනකි. ප‍්‍රබෝධමත්ව කටයුතුවල යෙදේ. නව නිපැයුම් සඳහා ශුභයි. නිවාස මිලට ගැනීමට, අලූත්වැඩියාවට ශුභයි. එතෙර ගමන් සඳහා ශූභයි. ලිපි ලේඛන කටයුතුවලට අයැදුම් පත් තැපැල් කිරීම ආදියට ශුභයි. වෙනදාට වඩා වැයපස අධිකවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ළගා කරන දිනකි. ශූභ වර්ණය - රන්වන් - ජය අංකය – 08

වෘශ්චික
ශූභා ශුභ මිශ‍්‍ර දිනකි. දුර ගමන්, හදිසි ගමන්වලට හේතුයි. රාජකාරිවලදී මතභේද ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරි වීම මැනවි. ගමන් බිමන් අධික වෙයි. ඇසුරු කරන්නන්ගේ මතවාද අනුව කටයුතු කිරීමට සිදුවන අතර වැයපස ඉහළ යයි. සුළුවෙන් හෝ හදිසි ලාභ ලැබීමට හේතුයි. ශූභ වර්ණය - රෝස - ජය අංකය – 07

ධනු ලග්නය
රැකි රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වල තිබූ ගැටළු නිරාකරණය කරගැනීමට අන් අයගේද සහාය ලැබී කටයුතු සියල්ල සාර්ථක වන්නාවූ දිනයකි. ප‍්‍රධානීන් අතර ඇතිව තිබූ නොහොඳ නෝක්කාඩු අවසන් වේ. රැකියා කටයුතු සතුටින් කරගෙන යාමට හැකි වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථක බව නිසා සතුටට පත්වීමට අවස්ථා උදාවේ. වැටීම් තැලීම් වලට ලක්විය හැකි බැවින් පරීක්ෂාකාරී වන්න.

මකර
දවස සාමාන්‍ය ලෙසින් ගෙවේ. දුර ගමන්, එතෙර ගමන් සඳහා ශුභයි. ප‍්‍රිති උත්සව යෙදේ. නවක මිතුරු, මිතුරියන් සම`ග බැදේ. ශාස්තී‍්‍රය කටයුතුවලින් ජයවේ. විනෝදකාමී ගමන්, වැඩසටහන් යෙදේ. වෙනදාට වඩා වැයපස ඉහළ යයි. භූමි ලාභ, භූමි සම්පත් උදා කරයි. ශූභ වර්ණය - නිල් - ජය අංකය – 04

කුම්භ
ශූභා ශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරී කටයුතු අතර පවතින මතභේද ජයගනී. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදය දිනාගනී. පොදු වැඩකටයුතු , සමාජ සේවා කටයුතු සඳහා යෙදේ. හදිසි ගමන්, සුහද ගමන් බිමන් යෙදේ. වැයපස ඉහල යයි. නවක මිතුරු, මිතුරියන් ඇසුරට පත්වෙයි. සුළුවෙන් හෝ හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශූභ වර්ණය - දම් - ජය අංකය – 03

මීන
දවස තරමක් ශුභයි. උනන්දුවෙන් තරමට ප‍්‍රතිඵල අත්වෙයි. අනුන්ගේ අවශ්‍යතා මත තරමක් කියා කිරීමට සිදුවෙයි. තම ස්වාධීන කි‍්‍රයා ඉදිරියට ගෙන යා හැක. මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ජයවේ. තුර`ග තරගවලින් ජයවේ. රැුකියා ස්ථානයේ උසස්වීම් හෝ රැුකියා ලාභ ලැබීමට හේතුයි. ශූභ වර්ණය - තද කහ - ජය අංකය - 09

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000



අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 30 වන බ‍්‍රහස්පතින්දා