අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 29 වන බදාදා

ඉර උදාව - පෙරවරු 06.10 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට
රාහු කාලය
දිවා 12.10 සිට 13.39 දක්වා.
රාත‍්‍රී 00.10 සිට 01.39 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ
තරමක ශුභ දිනකි. දවසේ කි‍්‍රයාවන් කි‍්‍රයාශීලීව සිදුකරයි. පොදු සේවා කටයුතුවලට මුල්තැනදෙයි. තරමක් කලකිරීම් ඇති කරවන ප‍්‍රශ්න මතුකරයි. ආගමික උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. වෙනදාට වඩා වැයපස අධිකවෙයි. හදිසි ලාභ ලබන දිනකි. ශුභ වර්ණය - රතු - ජය අංක - 01 

වෘෂභ
ශුභ දිනකි. තම අභිමත අරමුණු ජයවේ. දුර ගමන්, එතෙඑ ගමන් සඳහා භූභයි. තරග විභාගාදී කටයුතුවලට ශූභ ජයදෙයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශූභයි. තම ඥාතීන් උදෙසා වැයපස අධිකවෙයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ලබන දිනකි. ශුභ වර්ණය - අළු - ජය අංක – 04

මිථුන
ශුභ දිනකි. දුර ගමන්, එතෙර ගමන් යෙදේ. තම අරමුණු ඉෂ්ඨවේ. ප‍්‍රභූන්ගෙන් , උගතුන්ගෙන් උපකාර ලැබෙයි. නව නිපැයුම් ඇරඹීමට හොඳයි. තුර`ග තරවලට, තරග විභාගවලට ශූභයි. ශාස්තී‍්‍රය කටයුතුවලත් ජයදේ. ආගමික උත්සවවලට සහභාගීවෙයි. වැයපස අධික වෙයි. භූමි ලාභ, උදාකරන දිනකි. උත්සාහය මැනවි. ශුභ වර්ණය - කොළ - ජය අංක – 03

කටක
ශුභ ශූභ මිශ‍්‍ර දිනකි. සැහැල්ලූවෙන් දවස ගෙවයි. ගවේෂණාත්මක වැඩ කටයුතුවල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහිද යොමුවන අතර ඇසුරු කරන්නෝද ඒ ස\හා යොමුකරවන කටයුතුවල යෙදේ. තම වටිනාකම ඥාතීන් අවබෝධ කරගනී. ශුභ වර්ණය - සුදු - ජය අංක – 03

සිංහ
ශුභ දිනකි. තම අභිමත අයුරින් දවසේ කටයුතු කෙරෙයි. තම නිවසේ උත්සව ශ‍්‍රියාවක් ඇතිවෙයි. දුරස්ථව සිටි ඥාතීන් නැවන සමීපවෙයි. ව්‍යාපාරවල ඉහළ නැග්මක් දකී.පොදු ස්ථානවල කැපීපෙනෙන චරිතයකි. හදිසි ධන ලාභ ලබන දිනකි. ශුභ වර්ණය - තැඹිලි - ජය අංක – 09

කන්‍යා
ශුභ දිනකි. දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. අමතර විය පැහැදම් අධිකවන දිනකි. ආගමික වතාවත් සඳහා යොමුවෙයි. තම ඥාතී, හිතමිතුරන් ඒකරාශීව වැඩකටයුතු වල යෙදෙන අතර, පි‍්‍රය සාදවලට හේතු ගෙන දෙන කරුණු යෙදේ. ශුභ වර්ණය - රන්වන් - ජය අංක – 01

තුලා
ශුභ ශූභ මිශ‍්‍ර දිනකි. දුර ගමන්, පොදු සේවා ගමන්වල යෙදෙන අතර රැුකියා ස්ථානවල බාධා ජයගනී. තමන් කැපීපෙනෙන කි‍්‍රයාදාමවල යෙදෙන අතර ඇසුරුකරන්නන් නිසා වැයපස අධිකවන දිනකි. බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතු අතර කතාව, කි‍්‍රයාව, ඉවසීමෙන් කළ යුතුයි. ශුභ වර්ණය - රෝස - ජය අංක – 09

වෘශ්චික
ශුභ දිනකි. ගමන් බිමන් අධිකවෙයි. තුරග තරගවලින් ජය ලැබේ. තම අරමුණු ජය ගැනීමේ මාර්ග සැලසේ. තම වචනයට ඇසුරු කරන්නෝ අවනත වෙයි. සමාජ සත්කාර, පොදු සේවා කටයුතුවල කැපී පෙනෙන චරිතයකි. වෙන දිනවලට වඩා වැයපස ඉහල යයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුවයි. ශුභ වර්ණය - දුඹුරු - ජය අංක – 02

ධනු
ශුභ දිනකි. ගමන් බිමන් අධික වෙයි. හදිසි තීරණ මත කටයුතුවල යෙදිම ශුභවාදී නොවේ. පොදු සේවා කටයුතු , සමාජ සත්කාර කටයුතු සඳහා යොමුවන දිනකි. හදිසි ගමන් අධික වෙයි. තරමක් වැයපස අධිකවෙයි. එබැවින් දවසේ කටයුතු බුද්ධියෙන් කි‍්‍රයාකිරීම මැනවි. ශුභ වර්ණය - කහ - ජය අංක – 01

මකර
සැහැල්ලූවෙන් ගතකරන දිනකි. පී‍්‍රති උත්සව, විනෝද වැඩසටහන්වලට සහාභාගීවීමේ අවස්ථා යෙදේ. පොදු සේවා කටයුතුවල යෙදේ. තරමක් ඒ සඳහා මුදල් වැයකෙරේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ඥාතී, මිතුරන් සම`ග ඒ සඳහා ආගමික කටයුතුවල නිරතවෙයි. ශුභ වර්ණය - දම් - ජය අංක – 06

කුම්භ
ශුභ දිනකි. දවස සැහැල්ලූවෙන් ගෙවේ. තම නිවසේ උත්සව ශ‍්‍රියාවක් ඇතිවේ. පැරණි මිතුදම් වර්නය වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තම ඥාතී, මිත‍්‍රාදීන් උදෙසා යුතුකම් මත කටයුතු කරයි. ඇසුරු කරන්නෝද ආගමික වතාවත්වලට යොමු කරවන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සැලසේ. හදිසි වාසනා ගුණය මතු කරයි. ශුභ වර්ණය - නිල් - ජය අංක – 01

මීන
ශුභ දිනකි. තම සිතැ`ගි අයුරින් කටයුතුවල යෙදේ. දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. පී‍්‍රති උත්සව, විශේෂ උත්සව සඳහා සහභාගීවෙයි. පොදු සේවා කටයුතුවල තම ඥාතී, හිතමිතුන් ඒකරාශීව යෙදේ. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදය දිනාගනී. ආගමික වතාවත්වලද යෙදේ. භූමි ලාභ, භූමි සම්පත් ළගාකරදෙන දිනකි. ශුභ වර්ණය - තද කහ - ජය අංක – 05

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000




අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 29 වන බදාදා