අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 28 වන අගහරුවාදා

ඉර උදාව - පෙරවරු 06.10 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට
රාහු කාලය
දිවා 15.10 සිට 16.39 දක්වා.
රාත‍්‍රී 03.10 සිට 04.39 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ
ශුභ දිනකි. කි‍්‍රයාශීලීව කටයුතුවල යෙදේ. රාජකාරි කටයුතුවලදී දුරදිග බලා කටයුතුවල යෙදීම හොඳයි. අත පසුවීම් ඇතිවීමට ඉඩ ඇති අතර, අලාභ අවාසි ඇති කරයි. තරග විභාගාදියට ශුභයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. නව අත් හදාබැලීම්වලට හොඳයි. භූමි ලාභ, භූමි සම්පත් ළගාකරන දිනකි. ශුභ වර්ණය - රතු - ජය අංකය - 03 

වෘෂභ
ශුභාශූභ මිශ‍්‍ර දිනකි. තම අරමුණු තරමක් බාධා කරයි. ගමන් බිමන් අධිකවෙයි. මුදල් හිතමිත‍්‍රාදීන් සුහද සාකච්ඡුාවලට හේතුයි. නව වැඩ ඇරඹීමට හොඳයි. නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. එතෙර ගමන් සඳහා හොඳයි. දුරස්ථව වු ඥාතීන් සමීපවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ලබන දිනකි. ශුභ වර්ණය - කී‍්‍රම් - ජය අංකය - 08 

මිථුන
ශුභාශූභ මිශ‍්‍ර දිනකි. හදිසි ගමන් බිමන් යෙදේ. අතපසුවීම් අධිකවෙයි. තරග විභාගාදි කටයුතුවලට හොඳයි. ජයදේ. සම්මුඛ පරීක්‍ෂණ කටයුතු වැනි දේට ශූභයි. එතෙර ගමන් සඳහා ශූභයි. ආගමික උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. ප‍්‍රීති උත්සවවලට සහභාගීවෙයි. නවක මිතුදම් ඇති වේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - රන්වන් - ජය අංකය – 01

කටක
ශුභ ශූභ මිශ‍්‍ර දිනකි. රාජකාරී ස්ථානවල වැඩ බහුල වෙයි. අතපසුවීම්වලට හේතුයි. ඇසුරේදී ප‍්‍රවේශම මැනවි. දුර ගමන්වලදී ප‍්‍රවේශව මැනවි. තරමක් නමට හානිවීමට ඉඩ ඇති අතර දුරදිග කල්පනාවෙන් කටයුතුවල යෙදීම හොඳයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - කී‍්‍රම් - ජය අංකය – 02

සිංහ
ශුභ ශූභ මිශ‍්‍ර දිනකි. එතෙර ගමන් සඳහා හොඳයි. සුපුරුදු රාජකාරීවලට අමතර රාජකාරී කටයුතු යෙදේ. තරමක් කලකිරීම ඇති කරයි. ගමන් බිමන් අධිකවෙයි. ප‍්‍රීති උත්සව සඳහා සහභාගීවමට අවස්ථා යෙදේ. නව වැඩ කටයුතු, නව නිර්මාණ ඇරඹීමට එළිදැක්වීමට ශූභයි. ශූභ වර්ණය - ලා දම් - ජය අංකය – 05

කන්‍යා
තරමක් ශූභ දිනකි. නව නිවාස මිලට ගැනීමට හොඳයි. අලූත්වැඩියාවට හොඳයි, ව්‍යාපාරවලින් ජයවේ. ප‍්‍රීති උත්සව යෙදේ. දුරස්ථව සිටි මිතුරන් සමීපවන අතර තම ඥාතීන් වෙනුවෙන් වියදම් දැරීමට සිදුවෙයි. භූමි ලාභ, භූමි සම්පත් ලබන දිනකි. ශූභ වර්ණය - කොළ - ජය අංකය – 04

තුලා
ශූභ දිනකි. නව නිර්මාණ ඇරඹීමට හොඳයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට හොඳයි. නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. විනෝද ගමන්, දුර ගමන්වලට හේතුයි. පි‍්‍රය සාදවලට සහභාගිවීමටට සිදුවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මුදල් වැයවේ. හදිසි ලාභවලට හේතුයි. ශූභ වර්ණය - ක‍්‍රීම් - ජය අංකය – 07

වෘශ්චික
තරමක් ශූභ දිනකි. රාජකාරි ස්ථානවල මතභේද ඇතිවෙයි. තරමක් නිහ`ඩ විය යුතු අතර තමන්ට සතුරු බලපෑම් එල්ලවෙයි. බුද්ධියෙන් කටයුතු කරන ජයගත යුතු අතර රැුවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. අනවශ්‍ය ගමන් බිමන් යෙදේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ඇසුරුකරන්නන් අතර කැපීපෙනෙයි. ශූභ වර්ණය - ලා රතු - ජය අංකය – 02

ධනු
ශුභාශුභ මිශ‍්‍ර දිනකි. නව නිර්මාණකරණයට හොඳයි. උගතුන්ගෙන්, වියතුන්ගෙන් උපකාර ලැබේ.  සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශූභයි. දුර ගමන්, එතෙර ගමන් යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීපවන කරුණු යෙදේ. ප‍්‍රීති උත්සව සඳහා සහභාගීවීමට සිදුවේ. හදිසි ලාභ ගෙනෙන දිනකි. ශූභ වර්ණය - තද කහ - ජය අංකය – 09

මකර
ශුභ දිනකි. රාජකාරි කටයුතු ස්ථානවල පැවති සතුරු බාධා දුරස්වෙයි. තම වටිනාකම ඉස්මතුවෙයි. තම ඇසුරු කරන්නන් අතර ප‍්‍රසිද්ධවෙයි. ප‍්‍රීති උත්සව, පි‍්‍රය සම්භාෂණවලට සහභාගීවීමට අවස්ථාව සැලසේ. භූමි ලාභ, භූමි සම්පත් ළගා කරදෙන දිනකි. උත්සාහය මැනවි. ශූභ වර්ණය - නිල් - ජය අංකය – 06

කුම්භ
ශුභ ශූභ මිශ‍්‍ර දිනකි. හදිසි ගමන් බිමන් යෙදේ. වෙනදාට වඩා මිල මුදල් හානි වෙයි. තම ඇසුරු කරන්නෝ නිසා කලකිරීම් ඇතිවෙයි. තුරග තරගවලින් ජයවේ. පී‍්‍රති උත්සව, විනෝද උත්සව සඳහා සහභාගීවෙයි. නිලතල, ලාභ ලැබීම්වලට හේතුයි. ශූභ වර්ණය - දුඹුරු - ජය අංකය – 09

මීන
ශුභ දිනකි. රාජකාරී ස්ථානවල ප‍්‍රසාදය දිනාගනී. තම වචනය සභාවේ දිනයි.  සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. පෙම් සබඳතා  තහවුරුවෙයි. එතෙර ගමන් , දුර ගමන් සඳහා හොඳයි. මුදල් යොදවා කරන කටයුතුවලින් ජයවේ. ශූභ වර්ණය - තද කහ - ජය අංකය - 01

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000




අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 28 වන අගහරුවාදා