අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 27 වන සඳුදා

ඉර උදාව - පෙරවරු 06.11 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට
රාහු කාලය
දිවා 07.41 සිට 09.10 දක්වා.
රාත‍්‍රී 19.41 සිට 21.10 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව – වයඹ

මේෂ
ශුභ දිනකි.සමාජ සත්කාර පොදු සේවාවල යෙදේ. කාලය කළමනාකරණය මැනවි. අවිෙවිකය බහුලයි.පී‍්‍රති උත්සව වලට දසහභාගී වෙයි. ආගමික වතාවත්වල යෙදේ. වෙන දිනවලට වඩා ගමන් බිමන් අධික වන අතර, වැය පස ඉහළ යයි. භුමි ලාභ, භුමි සම්පත් ළ`ගා කරන දිනකි. ශුභ වර්ණය රෝස, ජය අංකය :- 01

වෘෂභ
ශුභ දිනකි.ශුභ ගමන්, වන්දනා ගමන්, යෙදේ. පී‍්‍රති උත්සව වලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. ඥාතී මිත‍්‍රාදීන් ඒකරාශි වෙයි. චංචල නිශ්චල දේපළ මිලට ගැනීමට, විකිණිමට ශුභයි. එතෙර ගමන් සදහා ශුභයි. භුමි ලාභ භුමි සම්පත් ළ`ගා කරන දිනකි. උත්සාහය හොදයි. ශුභ වර්ණය :- සුදු, ජය අංකය :- 06

මිථුන
ශුභ දිනකි. ගමන් බිමන්, දුර ගමන්වලට හේතුයි. ගමන් සංවිධානයට හොදයි. තම නිවසේ උත්සව ශී‍්‍රයාවක් ඇති වෙයි. තර`ග විභාගාදියට ශුභයි. සම්මුඛ පරික්‍ෂණවලින් ජය දේ. ඇසුරු කරන්නෝ අතර ජනප‍්‍රසාදය ලබයි. සෞන්දර්ය කටයුතු ඇරඹිමට එළිදැක්වීමට හො`දයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. හුභ වර්ණය :- කොළ ජය අංකය :- 03

කටක
ශුභාශුභ මිශ‍්‍ර දිනකි. තම සැලසුම් වල සාර්ථකභාවය හීනවෙයි. රාජකාරී කටයුතු ස්ථානවල තරමක් අවුල් සහගත තත්ත්ව ඇති වේ. ඇසුරු කරන්නන් සම`ග මතභේද ඇති කරවන බැවින් ඉවසීමෙන් කටයුතුවල යෙදීම ව්‍යාපාරවල පසුබෑමකට හේතුයි. භුමි ලාභ, බුමි සම්පත් ළ`ගා කරදෙන දිනකි. ශුභ වර්ණය :- කී‍්‍රම් ජය අංකය 02

සිංහ
තරමක් ශුභ දිනකි. දුර ගමන් බිමන් යෙදේ. පී‍්‍රති උත්සව, පි‍්‍රයසාදවල යොමු වේ. පුද්ගලික ව්‍යාපාරවලින් ජය පෙනේ. නවක මිතුරු මිතුරියන් සම`ග සබ`දතා ගොඩනැගේ. තම දුරස්ථව සිටී ඥාතින් සමීපවන කරුණු යෙදේ. තුර`ග තර`ගාදීයෙන් ජයගෙන දෙයි. භුමි වාසනා ගෙනදෙන බැවින් උත්සාහය මැනවි. ශුභ වර්ණය :- ලා දම්, ජය අංකය :-04

කන්‍යා
ශුභ දිනකි. තම අභිත කරුණු ජය වේ. රාජකාරී ස්ථානවල පෑවති ගැටලූ තත්ත්ව විසදෙ. නව නිර්මාණකරණයට හො`දයි. නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ජය වේ. ආගමික වතාවත්, පුද පූජාවල නිරතවීමට ශුභ දිනකි. සු`ඵවෙන් හෝ හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය:- අ`ඵ, ජය අංකය :-07

තුලා
ශුභාහුභ මිශ‍්‍ර දිනකි. කාර්ය බහුලවෙයි. රාජකාරී කටයුතුවල තරමක අවුල් සහගත තත්ත්ව උදාවිමට ඉඩ ඇති බැවින් බුද්ධිමත් වීම වැදගත් පොදු සේවා කටයුතුවල නිරත වීමට සිදුවන අතර, ඇසුරු කරන්නන් නිසා කලකීරිම් හේතුගෙන දෙයි. චංචල නිශ්චල දේපළ උරුමයකට හේතුයි. හදිසි ධන ලාභ ලැබීම් ගෙනදෙයි. ශුභ වර්ණය :- රන්වන්, ජය අංකය : 08

වෘශ්චික 
ශුභාශුභ මිශ‍්‍ර දිනකි. වෙනදා වඩා වෙහෙස කරන කි‍්‍රයාකාරක්වල, රාජකාරිවල යෙදේ. අන් අයගේ අවශ්‍යතා මත කටයුතුවල යෙදෙන අතර, තරමක් මත වාද ගෙනදෙන බැවින් ඉවසීම වැදගති. ඇසුරු කරන්නන්ගෙන් ප‍්‍රසාදය ලැබේ. පී‍්‍රති උත්සව, පි‍්‍රය සාදවලට හේතු ගෙනදෙයි. ඇසුරු කරන්නෝ තම වචව වලට අවනත වෙයි. භුමි ලාභ භුමි සම්පත් ලබාදෙන දිනකි. ශුභ වර්ණය:- තැඹිලි, ජය අංකය :- 03

ධනු
ශුභ දිනකි. තම බලාපොරොත්තු ඉටුවන අතර ව්‍යාපාරවලින් ජය ගෙනදෙයි. පි‍්‍රති උත්සවලට සහභාගීවීමට අවස්ථා යෙදෙන අතර නවක මිතුදම් ඇති වෙයි. නව නිර්මාණයට හොදයි. තුර`ග තර`ගවලින් ජය ගෙනෙයි. යාන වාහන මිලට ගැනිමට, විකිණිමට ශුභයි. හදිසි ගමන් දුර ගමන් යෙදේ. ප‍්‍රවේශම මැනවි. හදිසි ලාභ ලැබිම්වලට ශුභයි. ශුභ වර්ණය :- තද කහ, ජය අංකය :- 09

මකර
ශුභාශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරිවලදි මත ගැටුම් ඇතිවෙයි. ඉවසීමෙන් කි‍්‍රයා කල යුතු දිනකි. සතුරු බලපෑම්වලට හේතුයි. දුරදිග බලා කටයුතු කළ යුතු අතර, කතාවේ දි ප‍්‍රවේශම මැනවි. පී‍්‍රති උත්සව යෙදේ. චංචල, නිශ්චල දේපළ මිලට ගැනීමට විකිණිමට ආදියට හුභයි. ශුභ වව්ණය :- ලා දම්, දම් ජය අංකය:- 07

කුම්භ
ශුභ දිනකි. විනෝද ගමන්, වන්දනා ගමන් යෙදේ. තම ඥාතීන් ඒකරාශිව කටයුතු කරන දිනකි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. දුර ගමන් යෙදේ. නීතිමය ගැටලූවලින් ජය වේ. ආගමික වතාවත් හා පුද පුජා කිරීම්වලට යෙදේ. භුමි ලාභ, භුමි සම්පත්, ලබන දිනකි. ශුභ වර්ණය :- නිල් ජය අංකය :- 05

මින
ශුභ දිනකි. තම අරමුණකු කරා යෑමේ ශක්තිය ඇතිවෙයි. පී‍්‍රති උත්සව වලට සහභාගීකවිමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වේ. පැවති මිතුදම් වර්ධනය වෙයි. නව නිපැයුම්, ගවේෂණාත්මක හැදෑරිම් වැනි දේ වලින් ජය වේ. සම්මුඛ පරික්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා වලින් ජය වෙයි. භුමි ලාභ, භුමි සම්පත් ලබන දිනකි. හුභ වර්ණය :- කහ, ජය අංකය :- 09


පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර

071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 27 වන සඳුදා