අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 25 වන සෙනසුරාදා

ඉර උදාව - පෙරවරු 06.12 ට
ඉර බැසීම - පස්වරු 18.20 ට
රාහු කාලය
දිවා 09.12 සිට 10.41 දක්වා.
රාත‍්‍රී 21.12 සිට 22.41 දක්වා.
සුභ දිශාව - දකුණ
මරු සිටින දිශාව - නැගෙනහිර

මේෂ :- ශුභ දිනකි. සැහැල්ලූවෙන් දවස ගෙවයි. දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. තම ඥාතීන් මුල්කර ආගමික උත්සව,ආගමික චාරිත‍්‍රවල යෙදේ. සේවා කටයුතු සදහා ශ‍්‍රමය ධනය වැය කරයි.ඥාතී මිත‍්‍රාදීන් ඒකරාශිවන අතර සුහද සාකච්ඡුා, සුහද හමුවීම වැනි දේට හේතුයි. ශුභ වර්ණය :- දම්, ජය අංකය :- 05

වෘෂභ :- ශුභ දිනකි. දුර ගමන්, ශුභ ගමන් යෙදේ. පී‍්‍රති උත්සව, සුහද සාකච්ඡුා වැනි දෙයට ඉඩ තිබේ. තම ඥාතීන් ඒකරාශි වෙයි. දුරස්ථ වූ ඥාතීන් සමීප වෙයි. ආගමික පුද පූජා කර්ම වල නියැළෙයි. පරාර්ථකාමීව දවස ගෙවයි. තරමක් වැයපස අධික දිනකි. අමතර ලාභ ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය :- රෝස, ජය ිඅංකය 9- 01

මිථුන :- ශුභ දිනකි. පහන් සිතුවිලි මත දවස ගෙවයි. පොදු සේවා කටයුතු නියැළේ. දාන මාන පූන්‍ය කර්මවල යෙදී දවස ගෙවයි. ආගමික උත්සව සදහා සහභාගිවීමේ අවස්ථා යොමු වෙයි. පී‍්‍රති උත්සව සුහද හමුවීම්වලට හේතුයි. දුර ගමන් විනෝද ගමන් වන්දනා ගමන සදහා යොමු වෙයි. දවස සැහැල්ලූවෙන් ගෙවයි. වැයපස අධික දිනකි. ශුභ වර්ණය:- කොළ, ජය අංකය :-03

කටක :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. දුර ගමන්, විනෝද ගමන් යෙදේ. තම ඥාතී, තමිතුරන් සමග ඒකරාශිව කටයුතු වල යෙදේ. පැරැුණි මිතුද වර්ධය වෙයි. පී‍්‍රති උත්සව, පි‍්‍රය  සාදවලට යොමු වෙයි. ආගමික වතාවත් සදහා දවසේ වැඩි කාලයක්් වෙන් කරයි. මුදල් යෙදවා කරනු ලබන කටයුතු වලින් ජය වෙයි. හදිසි ලාභ ලැබිකම්වලට හේතු ගෙනදෙයි. ශුභ වර්ණය :- සුදු  ජය අංකය :- 07

සිංහ :-තරමක් ශුභ දිනකි. ගමන් බිමන් අධික වෙයි. දුර ගමන් යෙදේ. තම ඥාතී හිතමිතුරන් ඒකරාශිව සුහද සාකච්ඡුාවල යෙදේ. ආගමික වතාවත සදහා මුල්තැන දී කටයුතු කරයි. ඇසුරු කරන්නෝ දහමට ලැදිකරවන කටයුතුවල යෙදේ. ඇසුරුකරන්නන් අතර ප‍්‍රසාදයට පත්වෙයි. විනෝද ජනක කටයුතුවල යෙදේ. තරමක් වැයපස අධික දිනකි. ශුභ වර්ණය :- තැඹිලි, ජය අංකය :-04

කන්‍යා :- ශුභ ඵල ගෙනදෙයි. සුපුරුදු රාජකාරිවලින් නිදහස්ව දවස ගෙවයි. ආගමික සිද්ධස්ථාන අතර කාලය ගෙවයි. අනුන්ගේ යහපත උදෙසා කටයුතුවලයෙදෙන අතර, පි‍්‍රති උත්සවද යෙදේ. තරමක් විනෝද ජනක කටයුතු වල යෙදේ. තම ඇසුරුකරන්නෝ දහමට යොමුකරවන අතර, ඔවුන් වෙනුවෙන් වැයපස අධික කරවයි.ශුභවර්ණය:- රන්වන්,ජය අංකය9- 01

තුලා :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. සැහැල්ලූවෙන් දවස ගෙනවි. දුර ගමන් යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත යොමුකරයි. තම ඇසුරු කරන්්නෝ සමග ඒ සදහා කටයුතු සලසයි. පොදු සේවා කටයුතු, සමාජ සේවා කටයුතු වල නිරත වෙයි. වෙනදාට වඩා වැයපස ඉහළ යයි. සුඵවෙන් හෝ හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. හුභ වර්ණය :- කී‍්‍රම් ජය අංකය :- 08

වෘශ්චික :- තාරමක්් ශුභ දිනකි. ගමන් බිමන් බහුල සුපුරුදු රාජකාරිවලින් අත්මිදි ආගමික පසුබිමක දවස ගෙවයි. යහමගට යොමුකරවන කටයුතුවල යෙදෙන අතර, තහ ඥාතී, හිතමිතුරන් ද දහමට යොමු කරවන කටයුතුවල යෙදෙයි. දුරස්ථව සිටි තම හිතමිතුරන් සමීපවන කරුණු යෙදේ. පී‍්‍රති උත්ව වලට සහභාගීවෙයි. ශුභ වර්ණය :- ලා දුඹුරු, ජය අංකය :- 06

ධනු :- ශුභ දිනකි. සැහැල්ලූවෙන් යහපත් චේතනා මුල්කර දවසේ කටයුතුවල ංනිරත වෙයි. ආගමික පුද පුජා වතාවත්වල නිරත වන අතර තම අසල්වැසියෝ ඒ සදහා යොමු කරවීමේ වෑයමක යෙදෙයි. පොදු සේවා කටයුතු සදහා තරමක ධනය වැය කරයි. පි‍්‍රය සාද, සතුටු හමුවිම් වැනිදේටද සහභාගීවෙයි. නවක මිතුදම් ඇති වෙයි. තම වචනවලට සියල්ලෝ අවනත වෙයි. හදිසි ලාභ ලැබිම්වලට හේතුයි.ශුභ වර්ණය :- කහ, ජය අංකය :- 09

මකර :- සැහැල්ලූවෙන් ගත කරන දිනකි. නව නිර්මාණකරණයේ යෙදෙන හෝ සැලසුම් දියත් කරන දිනකි. පත පොත සැකසීමේ කටයුතුවල යෙදේ. තම ළගම ඥාතීන් සමග සුහදත්වයේ යෙදේ. ඥාතීන් වෙනුවෙන් ධනය, කාලය වැය කරයි. ආගමික පුද පුජාවලද යොදේ. හදිසි ලාභවලට හේතුයි. ශුභ වර්ණය :- නිල්, ජය අංකය :- ජය අංකය

කුම්භ :- ශුභ දිනකි. සැහැල්ලූවෙන් දවස ගෙවයි. තම ඥාතී හිතමිත‍්‍රාදීන් ඒකරාශිව විනෝද ජනක කටයුතු, පි‍්‍රති උත්සව වල යෙදේ. පැරැුණි මිතුදම් වර්ධනය වන අතර, නවක මිතුදම් වර්ධනය වන අතර, නවක මිතුදම් ඇති වෙයි. ආගමික උත්සවවලට සහභාගීවන අතර, ඇසුරු කරන්නෝද ඒ සදහා යොමු කරවයි. පුද පුජා සදහා මිල මුදල් වැය කරයි. මනස සුවයෙන් ගෙවයි. ශුභ වර්ණය :- දම්, ජය අංකය :- 06

මින :- ශුභ දිනකි සියලූ සුපුරුදු රාජකාරිවලින් අත්මිදී අධ්‍යාත්මක ගුණ වගාවන් කෙරෙහි යොමු කරවන කටයුතු පුද පූජා කටයුතුවල යෙදේ. පී‍්‍රති උත්සව, පි‍්‍රය සාදවලට ද සහභාගීවීමට අවස්ථා යෙදේ. ඥාතී හිතමිතුරන් සමග වන්දනා ගමන් වැනි දුර ගමන්වල යෙදේ. සමාජ සත්කාර කටයුතු සදහා තරමක් ධනය වැය කරයි. ශුභ වර්ණය :- තැඹිලි, ජය අංකය :- 09

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර

071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 25 වන සෙනසුරාදා