අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 24 වන සිකුරාදා

ඉර උදාව - පෙරවරු 06.12 ට
ඉර බැසීම - පස්වරු 18.21 ට
රාහු කාලය
දිවා 10.42 සිට 12.11 දක්වා.
රාත‍්‍රී 22.42 සිට 00.11 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ :- ශුභ දිනකි. රාජකාරී කටයුතු වල හෝ ස්ථානවල වෙනසකට හේතුයි. පී‍්‍රති උත්සව සදහා සහභාගීවිමේ අවස්ථා යෙදේ. නවක, මිතුරු මිතුරියන් ඇසුරට පත් වේ. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. ශාස්තී‍්‍රය කටයුතු වලින් ජය ලැබේ. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදයට පාත්‍ර වෙයි. ශුභ වර්ණය 9- රතු, ජය අංකය :- 05

වෘෂභ :- ශුභ දිනකි. තම බලාපොරොත්තු අරමුණු ජය වේ. ගමන් බිමන් අධික වෙයි. විනෝදකාමී වැටකටයුතු වල යෙදේ. තම ඇසුරු කරන්නන්ගෙ අවශ්‍යතා මත දවසේ කටයුතු වල යෙදේ. ඇසුරු කරන්නෝ තම මතයට ගරු කරයි. එතෙර ගමන් සදහා ශුභයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය :- සුදු, ජය අංකය :- 02

මිථුන :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරී ස්ථානවල වැඩකටයුතු බහුල වෙයි. පී‍්‍රති උත්සව යෙදේ. පොදු සේවා කටයුතු වල යෙදේ. ආගමික උත්සව සදහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. දුර ගමන්, එතෙර ගමන් යෙදේ. තුරග තරගවලින් ජයගෙන අතර අමතර ලාභ ලබන දවසකි. ශුභ වර්ණය:- කොළ,ජය අංකය :- 04

කටක :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. අලංකාර කටයුතු සදහා වැයපස අධික වෙයි. නව නිපැයුම් ඇරඹිමට හොදයි. පවුලේ ඥාතීන් වෙනුවෙන් කාලය, ධනය වැයකරයි. තුරග තරගවලි් ජය ලැබේ. ඇසුරු කරන්නන් නිසා කළකිරීම් ඇති කරවන කරුණු යෙදේ. ඉවසීමෙන් කටයුතු වල යෙදීම මැනවි. ශුභ වර්ණය :- කී‍්‍රම්, ජය අංකය :- 06

සිංහ :- ශුභ දිනකි. දුර ගමන්, එතෙර ගමන් වැනි දේට ශුභයි. නව අරමුණු දියත් කිරීමට ගවේෂණාත්මක කටයුතු දියත් කිරීමට ශුභයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. දුරස්ථව සිටි ඥාතීන් සමීපකරවන කරුණු යෙදේ. ආගමික උත්සව සදහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. භුමි ලාභ, භුමි සම්පත් ලබන දිනකි. ශුභ වර්ණය :- ලා දම්, ජය අංකය :-07

කන්‍යා :- ශුභ දිනකි. තම බලාපොරොත්තු ඉටු වේ. තමන් සිතන අයුරින් රාජකාරී සිදු කෙරේ. රාජකාරී ස්ථානවල පැවති අක‍්‍රමිකතා සමනය කරයි. තුරග තරගවලින් ජය ගෙනදෙයි. ඇසුරු කරනනන් සමග ආගමික අත්සව වැනි දේට සහභාගීවෙයි. පී‍්‍රති උත්සව යෙදේ. දවසේ වැයපස අධික වෙයි. හදිසි ලාභ ලැබීම්වලට ද හේතු ගෙනදෙයි. ශුභ වර්ණය :- කොළ, ජය අංකය :- 04

තුලා :- ශුභ දිනකි. රාජකාරී ස්ථානවල කාලයක් පසුපස පැමිණි සතුරු බලපෑම් බිදවැටේ. තම වචනය ඇසුරු කරන්නන් අතර ප‍්‍රචලිත වෙයි. ව්‍යාපාර කටයුතු මුදල් යොදවා සිදුකරනු ලබන කටයුතු වලින් ජයගෙනේ. නව නිර්මාණ කටයුතු වලට ශුභයි. භුමි ලාභ, භුමි සම්පත් ළගිා කාරන දිනකි. උත්සාහය හොදයි. ශුභ වර්ණය :- රෝස, ජය අංකය :- 06

වෘශ්චික :- ශුභ දිනකි. නව නිර්මාණ ශාස්ත්‍රිය කටයුතු වැනි දේවලින් ජය ගනේ. රැකියා ලාභ උසස්වීම් වලට හේතුයි. පොදු වැඩකටයුතු වලදී කැපීපෙනෙ අතර, චංචල, නිශ්චල දේපළ මිලට ගැනීමට ශුභයි. විදේශ ගමන් බිමන්වලට හුභයි. සම්මුඛ පරික්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා වැනි දේ හුභයි. හදිසි ලාභ ලැබීම් ලබන දිනකි. ශුභ වර්ණය :- දුඹුරු, ජය අංකය :-07

ධනු :- ශුභ දිනකි. අරමුණු සාර්ථක වෙයි. උත්සාහයේ තරමට පර‍්‍රතිඵල ශුභ ගෙන දෙයි. ව නිපැයුම් වලට හොදයි. සම්මුඛ පරීක්‍ෂණ,සම්මුඛ සාකච්ඡුා ආදියට  හුභයි. ශුභයි. නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. පී‍්‍රති උත්සව, පි‍්‍රය සාදවලට සහභාගී වෙයි. නවක මිතුදම් ඇති වෙයි. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය :- තද කහ , ජය අංකය :- 02

මකර :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. සුපුරුදු රාජකාරීවලට තරමට ප‍්‍රතිඵල හුභ ගෙන දෙයි. නව නිපැයුම් වලට හොදයි. සම්මුඛ පරික්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. පී‍්‍රති උත්සව, පි‍්‍රය සාදවලට සහභාගීවෙයි. නවක මිතුදම් ඇති වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය :- නිල්, ජය අංකය :- 03

කුම්භ :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. දුර ගමන් යෙදේ. විදේශ ගමන්වලට ශුභයි. නව ව්‍යාපාර ඇරඹිමට ශුභයි. සම්මුඛ සාකච්ඡුා, සම්මුඛ පරීක්ෂණා දී කටයුතු වලට හේතුයි. ඇසුරු කරන්නන්ගේ ප‍්‍රසාදයට ලක් වෙයි. රැුවටිලි වලට හසුවීමටඉඩතිබේ. වාහන මිලට ගැනීමට ශුභයි. ශුභ වර්ණය :- දුඹුරු, ජය අංකය :-03

මීන :- ශුභ දිනකි. රාජකාරි ස්ථානවල පාටලීම් ජයගත හැක. සම්මුඛ පරික්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. පී‍්‍රති උත්සව, සුහද හමුවිම් වැනිදේට ශුභයි. නවක මිතුදම් ඇතිවෙයි. තම ඥාතීන් වෙනුවෙන් තැන්පත් ධනය තරමක් වැය වෙයි. නිශ්චල, චංචල දේපළ මිලට ගැනීමට හොදයි. ශුභ වර්ණය :- කහ, අය අංක 09

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 24 වන සිකුරාදා