අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 23 වන බ‍්‍රහස්පතින්දා

ඉර උදාව - පෙරවරු 06.13 ට
ඉර බැසීම - පස්වරු 18.21 ට
රාහු කාලය
දිවා 13.43 සිට 15.12 දක්වා.
රාත‍්‍රී 01.43 සිට 03.12 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. ගමන් බිමන් අධිකවෙයි. සුපුරුදු රාජකාරීවලට අමතර රාජකාරි යෙදේ. අතපසුවීම්වලට  හේතුයි.  අවිවේකය  මත තරමක්  ආවේගශිලීවෙයි. ඉවසීමෙන්  දවසේ  කටයුතුවල  යෙදිය  යුතුයි.  පී‍්‍රතී  උත්සව  සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ.  භූමි ලාභ,   භූමි සම්පත්  ළගා කරන දිනකි. උත්සාහය   හොඳයි. ශුභ වර්ණය :- තද කහ  ජය අංකය :- 01

වෘෂභ :- ශූභ දිනකි. තම අභිමත කරුණු ජයගනී. ලිපි ලේඛන කටයුතුවලින් ජයගෙනයි.  නව නිපයුම් ඇරඹීමට  හොඳයි. චංචල  , නිශ්චල  දේපළ මිලට  ගැනීමට , විකිණිීමට  හොඳයි.  පී‍්‍රතී උත්සව  සඳහා   සහභාගී වෙයි. ආගමික උත්සව  සඳහා  සහභාගීවෙයි.  වෙනදාට  වඩා වැයපස  අධිකවෙයි. හදිසි ලාභ ලැබීම්වලට  හේතුයි.  නවක මිතුදම් ඇතිවෙයි.  ඇසුරේදී බුද්ධිමත්  වීම මැනවි.  ශුභ වර්ණය :- සුදු  ජය අංකය :- 06

මිථුන :- ශුභ දිනකි.  තම අභිමත කරුණුවලින්   ජයගෙනේ.  නමුත් ඇසුරු කරන්නෝ නිසා කලකිරීම් ඇති කරයි. හදිසි තීරණ  ගැනීම ශුභදායක නොවේ, එබැවින් කි‍්‍රයාකිරීමේදී  දුරදිග  බලා කටයුතු යෙදීම  මැනවි.   සම්මුඛ  සාකච්ඡුා  ආදියෙන් ජය ලැබේ.  ලිපි ලේඛන  කටයුතුවලින් ද  ජයගෙනෙයි.  පී‍්‍රතී උත්සව  , සුහද හමුවීම්වලට  හේතුයි.   භූමි ලාභ, භූමි  සම්පත් ලබන දිනකි.  උත්සාහය හොඳයි  ශුභ වර්ණය  - කොළ  ජය අංකය :- 05

කටක :-  තරමක්  ශුභ ඵල දෙන දිනයකි.  නමුත් පසුපස  හඹා පැමිණි  සතුරු බලපෑම්වලින්  ජයගත හැක. පී‍්‍රති  උත්සව, පි‍්‍රය සාදවලට  හේතුයි.  රාජකාරීවලදී  තමන් කැපී පෙනන චරිතයකි.  නවක මිතුදම්  ඇතිවෙයි. ඇසුරු  කිරීමේදී ¥රදර්ශී විය යුතුයි.  තම නමට කලැල් ඇතිවීමට  ඉඩ තිබේ. දුරගමන්,  විදේශ ගමන් යෙදේ. ශුභ වර්ණය :-  කි‍්‍රම් ජය අංකය :- 08

සිංහ :- ශුභාශුභ මිශ‍්‍ර දිනයකි.  රාජකාරී ස්ථානවල මතභේද  ඇතිවෙයි.  සිත් කැලඹිලි  ඇතිකරවන  ප‍්‍රශ්න මතු වේ. තමන් කතාවේදී  ප‍්‍රවේසම   මැනවි. දුරස්ථව  සිටි ඥාතීන් සමීප  කරවන ප‍්‍රශ්න  මතු කරයි. පී‍්‍රතී උත්සව යෙදේ. සහභාගීවීමේ  අවස්ථා යෙදේ.  තම ඥාතීන්  වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවේ. භූමි ලාභ,  භූමි සම්පත්  ළගා කරයි. ශුභ වර්ණය - දම්  ජය අංකය  - 03

කන්‍යා :- ශුභශුභ  මිශ‍්‍ර දිනයකි. ගමන් බිමන් අධිකවෙයි. ගමනේ දී ප‍්‍රවේසම් වීම මැනවි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට හොඳයි. නොගැලපෙන සබඳතා මත තම නමට හානි සිදුවෙයි. ප‍්‍රවේසම  මැනවි. නව නිපයුම්, නව නිර්මාණ ඇරඹීමට හොඳයි. තැන්පත් ධනය තරමක් වැයවන අතර, භූමි  ලාභ ගෙනන දිනකි, උත්සාහය  මැනවි. ශුභ වර්ණය:- ලා කොළ  ජය අංකය:- 09

තුලා :- ශුභාශුභ  මිශ‍්‍ර දිනකි. හදිසි  ගමන් යෙදේ. පී‍්‍රතී  උත්සව, පි‍්‍රය සාදවලට  සහභාගීවීමට  සිදුවෙයි.   අලංකාර  කටයුතු සඳහා තරමක් වැයපස අධිකවෙයි.  අලංකාර කටයුතු සඳහා තරමක් වැයපස අධිකවෙයි. ආගමික වතාවත් සඳහා ශුභයි. රාජකාරීවල ඇති අඩුපාඩු බුද්ධියෙන්  විසඳාගත හැකි අතර පොදු  සේවා කටයුතු සඳහා යොමුවෙයි.  හදිසි ලාභ ලැබීම්වලට හේතුයි.  ශුභ  වර්ණය - රෝස  ජය අංකය :- 07

වෘශ්චික :-  ශුභ දිනකි.  රාජකාරී ස්ථානවල පැවැති   බාධාබා ජයගනී. දුර ගමන්, විනෝද ගමන් යෙදේ. පී‍්‍රති  උත්සවවලට  සහභාගී වෙයි. තම ඥාතී හිතමිත‍්‍රාදීන් සමග අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය  කරගනී. මුදල් යොදවා කරනු ලබන  කටයුතු වලින් ජය ලබාගත හැකි අතර,  තම නම පසිඳුවන  කටයුතුවල ද යෙදෙයි. ශුභ වර්ණය :- ලා රතු  ජය අංකය:- -03

 ධනු  ශුභ දිනයකි. තම බලපොරොත්තු ඉටුවන දිනකි.  එතෙර ගමන් සඳහා ශුභයි.  පොදු සොව් කටයුතු , සමාජ සේවා කටයුතුවල නියැලේ. නිශ්චල, චංචල දේපල මිලට  ගැනීමට විකිණීමට  ශුභ දිනයකි. අන්සතු දේපළ උරුමයකට හේතු ගෙන දෙන කටයුතු යෙදේ. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වේ. හදිසි ලාභ ලැබිම්වලට හේතුයි. ශුභ වර්ණය  :-රන්වන්   ජය අංකය:-  05

මකර :-  සැහැලූවෙන්  ගත කරන දිනකි. පී‍්‍රතී අත්සව, විනෝද උත්සව ආදියට  සහභාගීවීමේ අවස්ථා  යෙදේ. පැරැුණි මිතුදම්  වර්ධනය වෙයි. නවක මිතුදම්  ඇතිවෙයි.  අධ්‍යාත්මික  ගුණ වගාවන්  කෙරෙහි  යොමුවන අතර, තම ඥාතින් සමග   පුද පූජා  වැනි කි‍්‍රයාදමයන්හි  යෙදේ. භූමි  සම්පත් ළගා කර දෙයි. ශුභ වර්ණය  - අළු පැහැය  ජය අංකය :-  04

කුම්භ :- ශුභ දිනකි. දවස සැහැල්ලූවෙන්   ගෙවේ.  නිවසේ අලූත්වැඩියාවක් වැනි දේකට  හේතුය. තම ඥාතීන්  වෙනුවෙන් අංලකාර කටයුතු සඳහා වැයපස  ඉහළ යයි. පී‍්‍රතී උත්සවවලට  සහභාගීවීමේ  අවස්ථා යෙදේ. ආගමික  වතාවත්වලට  යොමුවන  අතර තම ඥාතී සමග පුද පුජා කටයුතුවල  යෙදීම  සිදුවෙයි. අමතර ආදායම් ලබන දිනකි.  ශුභ වර්ණය :- නිල්  ජය අංකය  :- 02

මීන :- ශුභ දිනකි. තම අභිමත කරුණු ජයවේ. පී‍්‍රතී  උත්සව  විනෝද කටයුතු සඳහා සහභාගීවෙයි.  පැරැුණි  මිතුදම්  වර්ධනය වන කරුණු යෙදේ. තම නිවසේ  අලූත්වැඩියාවකට  හේතුයි.  තම ඥාතීන්  ඒකරාශීව  ආගමික  කටයුතු සඳහා  සහභාගී වෙයි. අලංකාර කටයුතු සඳහා මුදල්  වැය කෙරේ. භූමි ලාභවලට  හේතුයි.  ශුභ වර්ණය :-  තද කහ  ජය අංක -09

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 23 වන බ‍්‍රහස්පතින්දා