අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 22 වන බදාදා

ඉර උදාව - පෙරවරු 06.13 ට
ඉර බැසීම - පස්වරු 18.21 ට
රාහු කාලය
දිවා 12.13 සිට 13.42 දක්වා.
රාත‍්‍රී 00.13 සිට 01.42 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ :- ශුභාශුභ  මිශ‍්‍ර දිනකි. ගමන් බිමන් අධික වෙයි. රාජකාරි තරමක් අවුල්සහගත තත්ත්වයට පත්වෙයි. කාලය කළමනාකරණය කර කටයුතුවලට  යෙදිය යුතුයි.  සමාජ සත්කාර, පොදු සේවා කටයුතුවලට ද කාලය ගෙවෙයි.  තැන්පත් ධනය වැයවන  දිනකි. ඉවසීමෙන්  වැඩකටයුතුවල යෙදිය යුතු  දිනකි. ශුභ වර්ණය :- දම් ජය අංකය :- 05

වෘෂභ :- ශූභ දිනකි. තම සැලැසුම් කි‍්‍රයාත්මක කිරීමේ ශක්තිය  ඇතිවෙයි.  ඇසුරු කරන්නනන්ගේ මතවලට  ගරුකර කටයුතුවල  යෙදේ. නව නිපයුම්වලට ශුභ  දිනකි.  පී‍්‍රති උත්සවවලට   සහභාගි වීමේ අවස්ථා යෙදේ. පොදු සේවා කටයුතුවලට ද   සහභාගීවීමේ අවස්ථා යෙදේ. ශුභ වර්ණය :- රෝස  - ජය අංක -01

මිථුන :- ශුභ දිනකි. ශාස්තී‍්‍රය  කටයුතුවලින් ජයවේ. රාජකාරි ස්ථානවල  පැවැති මතභේද සමනය කිරීමේ  ශක්තිය ඇතිවෙයි.  සමාජ සත්කාර සඳහා කාලයෙන්  කොටසක්  වැය කෙරේ.  ඇසුරු කරන්නෝ   ප‍්‍රසාදයට  පත්වෙයි. තුර`ග  තර`ගවලින් ජය ගෙනෙයි.  අමතර ලාභ  ලැබීම්වලට  හේතුයි.  ශුභ වර්ණය :- කොළ  ජය අංකය  - 04 

කටක :-  ශුභඵල අධික දිනකි. තනතුරු ලාභ  ලැබීම්වලට හේතුයි. රාජකාරී කටයුතුවලදී කැපී පෙනෙන  චරිතයකි.  නව නිර්මාණයකරණයට හොඳයි.  හවුලේ  කටයුතු , ව්‍යාපාරපාරවලින්  ජයවේ. පී‍්‍රතී උත්සව, හමුවීම් ආදියට ශු-භයි.  හදිසි ධන ලාබ ලැබීම් වලට  හේතුයි. ශු-භ වර්ණය  - රෝස ජය අංකය - -2

සිංහ :-  තරමක් ශුභඵල ගෙනේ. අහිමි වී ගිය තනතුරු  ලාභ ලැබිම්වලට   හේතුයි.  සුහද  හමුවීම්  , සුහද  සාකච්ඡුාවලට  හේතුයි.  විදේශ ගමන්  සඳහා ශුභයි. තම ඥාතීන්  වෙනුවෙන් කාලය, ධනය  වැයකරයි. භූමි ලාභ , භූමි සම්පත්  ළ`ගා කරදෙන දිනකි. උත්සාහය හොඳයි. ශුභ වර්ණය :- තැඹිලි  ජය අංකය 04

කන්‍යා :- ශුභාශුභ  මිශ‍්‍ර දිනකි. අධ්‍යාත්මික කටයුතු සඳහා හොඳයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුාවලට  ශුභයි. රැුකියා ලාභවලට  උසස්වීම්වලට හේතුයි. රාජකාරී  ස්ථානවල  තරමක ගැටලූ මතු කරයි.  කලකිරීම් ඇති කරවන ප‍්‍රශ්න  මතු කරයි. හදිසි ලාභ ලැබිම්වලට ශුභයි.  ශුභ වර්ණය :- කොළ ජය අංකය :- 07

තුලා :-   තරමක් ශුභඵල   ගෙනෙන දිනකි. වැඩකටයුතු  තරමක් අධිකවෙයි. ගමන් බිමන් අධික වෙයි. දුරදිග  නොබලා  කටයුතු කිරීමෙන් අවාසි  සිදුකර ගනී. අලංකාර  කටයුතු සඳහා  වැයපස අධික වෙයි. හදිසි ධන වාසනා  ශුභ පහල වේ.  වාසනාව උරගා බැලීම හොඳයි  ශුභ වර්ණය :- රෝස  ජය අංකය :- 02

වෘශ්චික :- ශුභාශුභ සම්මිශ‍්‍රණ ඇති දිනකි. ගමන්  බිමන් අධික වෙයි. තම ළ`ගම ඥාතීන්ගෙන් අවශ්‍යතා මත මුදල් වැය කෙරේ.  උනන්දුවෙන්  වැඩකටයුතුවල  ,  රාජකාරී කටයුතුවල  යෙදෙන අතර, රජුන්,  මහතුන් දැන හඳුනා  ගැනීම්වලට හේතුයි. ණය ගනුදෙනුවකින් ජය වේ. අමතර  ලාභ ලබන  දිනකා. ශුභ වර්ණය :- දුඹුරු  ජය අංකය :-  01

ධනු :- ශුභ දිනකි. රාජකාරී කටයුතුවල  ස්ථානවල  අඩුපාඩු  සකස්කර රාජකාරී වල යෙදේ.තම ඥාතී  හිතමිත‍්‍රදාන්ගේ   අවශ්‍යාතමත  කටයුතුවල යෙදෙන අතරල විනෝද   ජනක කටයුතඤ අලංකාර කටයුතු  සඳහා වියදම්  අධික කරයි. වාහන ලාභ ලැබිම්වලට හේතුයි. අමතර ලාභ ලබන දිනකි. ශුභ වර්ණය  :- තද කහ ජය අංකය :- 04

මකර :- ශුභ දිනකි. තම බලාපොරොත්තු ඉටුවෙයිග දුර ගමන්, එතෙර ගමන් යෙදේ.  තම වටිනාකම  ඇසුරු කරන්නන්  අවබෝධ කරගන්නා අතර,  අඩාල   වූ ව්‍යාපාර    ඉදිරියේදී    සාර්ථක  වේ. තම  ආර්ථිකයේ යහපත දකී.  මංගල   පි‍්‍රය සාදවලට  හේතුයි. නවක මිතුරු මිතුරියන්  ඇසුරට පත්වේ. තම ප‍්‍රසාදයට  හේතු කරුණු යෙදේ. භූමි ලාභ, භූමි සම්පත් උරගා  බැලීමට හොඳයි ශුභ වර්ණය :- දුඹුරු ජය අංකය – 05

කුම්භ :- ශුභ දිනකි. තමන්ගේ ළ`ගම ඥාතීන්ගේ  ජයග‍්‍රහණ  දැක සතුටුවීමේ භාග්‍ය උදාවේ. තම නිවසේ උත්සවශී‍්‍රයාවක් ඇති කරයි. අතරමග නතර වූ වැඩ ඇරඹීමට  හොඳයි.  අනුන්ගේ යහපත උදෙසා  කි‍්‍රයා කරයි.  ගමන් බිමන්  අධික වන අතර, ආගමික උත්සව  සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. තම ඥාතීන්ගේ දහමට යොමුකරවන  කටයුතුවල යෙදේ. හදිසි වාසනා ගුණය ඉස්මතු  කරයි. ශුභ වර්ණය :- නිල්  ජය අංකය :- 05

මීන :-  ශුභාශුභ  මිශ‍්‍ර දිනකි. තරමක් වෙහෙසකර ගති මතුකරයි. අන් අයගේ  යහපත තකා කටයුතුවල  යෙදේ. තරමක් වැයපස  අධික වෙයි.  පී‍්‍රතී උත්සව   සඳහා ද  සහභාගී වීමේ  අවස්ථා  යෙදේ. නව  නිපැයුම් ඇරඹීමට හොඳයි. සැහැල්ලූවෙන්  කටයුතු  කරයි. තරමක් රැුවටිවලට  හසුවීමට ඉඩ ඇති බැවින්  කි‍්‍රයාවේදී   සිතා බැලීම  මැනවි. භූමි ලාභ, භූමි  සම්පත්   ලබන දිනකි. ශුභ  වර්ණය :- දම් ජය අංකය - 07

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000



අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 22 වන බදාදා