අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 20 වන සඳුදා

ඉර උදාව - පෙරවරු 06.14 ට
ඉර බැසීම - පස්වරු 18.21 ට
රාහු කාලය
දිවා 07.53 සිට 09.23 දක්වා.
රාත‍්‍රී 19.53 සිට 21.23 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව – වයඹ

මේෂ :- ශුභ දිනකි. තම අභිමතය සැලසුම් ජයගනී. දුර ගමන් එතෙර ගමන් යෙදේ. රාජකාරි ස්ථානවල  කැපී පෙනෙන චරිතයකි. අලූත් වැඩ ඇරඹීම හොඳයි.  සම්මුඛ පරීක්‍ෂණ සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි.  ඇසුරු කරන්නන් සමග සුහද හමුවීම් වලට හේතුයි. භූමි ලාභ , භූමි  සම්පත් ලබන දිනකි. ශුභ වර්ණය :- දම් පැහැය ජය අංකය :- 05

වෘෂභ :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. රාජකාරී බහුල වේ. තරමක් අතපසුවීම් වලට හේතුයි. මතභේද වලට තුඩුදෙන කරුණු යෙදනෙ බැවින් දුරදිග බලා කටයුතු කල යුතු දිනකි. දුරස්ථව සිටි තම ඥාතීන්  සමීප වන කරුණු යෙදේ. අනුන් වෙනුවෙන් වෙහෙසන දිනකි. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය :- සුදු ජය අංකය:- 07

මිථුන :- ශුභ දිනකි. තම අභිමතය කරුනු ජයවේ. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ  සාකච්ඡුා වලින් ජයදෙයි. ලිපි ලේඛන වලින් ජයගන්නා දිනකි. නිශ්චල, චංචල දේපල මිලට ගැනීමට ශුභයි.  දුරගමන්, එතෙර ගමන් යෙදේ. පී‍්‍රතී උත්සව , පි‍්‍රය සාදවලට  සහභාගීවීමේ අවස්ථා යෙදේ. භූමි ලාභ, භූමි සම්පත් ළ`ගා කරන දිනකි. ශුභ  වර්ණය කොළ ජය අංකය 09

කටක :- ශුභ දිනකි. විනෝද ගමන් දුරගමන් වලට හේතුයි. පී‍්‍රතී  උත්සවලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. නවක මිතුරු මිතුරියන් දැක හඳුනාගැනීමේ අවස්ථා යෙදේ. විනෝද කටයුතු  සඳහා වැයපස අධික වෙයි. කළකිරීම් ඇති කරවන ප‍්‍රශ්න මතු කරයි,. හදිසි ලාභ  ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය කී‍්‍රම් ජය අංක 08

සිංහ :- ශුභ දිනකි. තම සැලසුම් දියත් කර ගැනීමේ ශක්තිය ඇතිවෙයි. නව නිර්මාණ, මෙහෙයවීම්  ඇරඹීමට  ශුභයි. උගතුන්ගෙන් බුද්ධිමතුනගෙන් උපකාර උපදෙස් ලබයි. හදිසි ගමන් යෙදේ. සමාජ සත්කාර සඳහා යොමුවන අතර වෙනදාට වඩා වැයපස ඉහළ යයි. අමතර ලාභ  ලබන දිනකි. ශුභ වර්ණය :- ලා දම්, ජය අංකය 03

කන්‍යා :-  ශුභ දිනකි. රැුකියා ස්ථානවල උසස්වීම් හෝ මූලිකත්වය ලබන කටයුතු යෙදේ. සම්මුඛ සාකච්ඡුා, සම්මුඛ පරීක්‍ෂණ ආදියට  ශුභ දිනකි. නව නිපයුම්, ඇරඹීමට හොඳයි.  යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. හදිසි ධනලාභ ලැබීමකට වැනි දේකට  හේතුගෙන දෙයි. ශුභ වර්ණය  රන්වන්, ජය අංකය 04

තුලා :- තරමක් ශුභ දිනකි. දවසේ කටයුතු කාර්ය බහුල වෙයි. කාලය කළමනාකරණය කර දවසේ කටයුතු වල යෙදිය යුතු අතර අතපසුවීම්, අමතකවීම් වලට හේතුයි. තරමක් මත වාද ඇතිවීමට ඉඩතිබේ.  ඉවසිලිවන්තව කි‍්‍රයාකළ යුතු අතර සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි.  අමතර ලාභ ලැබිම් ලබන දිනකි. ශුභ වර්ණය  රෝස ජය අංකය 01

වෘශ්චික :- ශ-භාශුභ මිශ‍්‍ර දිනකි. තමන්ගේ ඇසුරු කරන්නන්ගේ අවශ්‍යතා මත කටයුතු කිරීමට සිදුවෙයි. තර`ග තුර`ග  සඳහා ශුභයි. නව නිර්මාණකරණයට හොඳයි. පි‍්‍රයසාද  ,පී‍්‍රතී උත්සව යෙදෙයි.  මිල් මුදල්  ලැබීමේ මාර්ග දියුණු වෙයි. සමාජ සේවා කටයුතුවලින්  ප‍්‍රසාදය ලැබේ. සුළුවෙන් හෝ හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය   දුඹුරු, ජය අංකය 08

ධනු :- ශුභ දිනකි. තම අභිමත   කරුණු ජයවේ. නව නිර්මාණ කටයුතු  ජයවේ. උගතුන්ගෙන්  වියතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. තරමක් හදිසි  ගමන් බිමන් යෙදේ. මිල මුදල් ලැබිම් වලට ලාභ  ලැබීම් වලට හේතු  දිනකි. ව්‍යාපාරවල  දියුණුව දැකි හැකි අතර අනවශ්‍ය  වියදම් දැරීමට ද  සිදුවෙයි. ශුභ වර්ණය :- කහ ජය අංකය 06

මකර :- ශුභා  ශුභ මිශ‍්‍ර දිනකි. දුරගමන් යෙදේ. පී‍්‍රති උත්සව   යෙදේ. රාජකාරී  කටයුතු වලදී තරමක් කලකිරිම්  ඇතිකරවන  ප‍්‍රශ්න  මතු කරයි.  සියල්ල  උපේක්ෂාවෙන්  ඉවසීම හොඳයි.  ළ`ගම  ඥාතියෙකුට පීඩාදායකයි. ශාස්තී‍්‍රය  කටයුතු වලින් ජයවෙයි.  වෙනදාට වඩා වැයපස  ඉහළ යයි.  භූමි ලාභ, භූමි සම්පත් ළ`ගා කරන  දිනකි.  ශුභ වර්ණය දම් පැහැය, ජය අංක 02

කුම්භ :- ශුභ දිනයකි.  අත්හදාබැලීම්  ගවේෂණාත්මක  කටයුතු ආදියට ශුභයි.  නව නිවාස,  නව ඉඩකඩම්  මිලට ගැනීමට,  විකිනීමට ශුභයි.  ලිපි ලේඛන කටයුතු වලින් ජයවේ. දුරගමන්, වන්දනාගමන් විනෝද ගමන් වලට හේතුයි.  ඥාතී හිතමිත‍්‍රාදින් සම`ග  සුහුද  හමුවීම්,  සාකච්ඡුා  වැනි දේට  ඉඩ තිබේ. හදිසි ලාභ  ලබන දිනකි.  ශුභ වර්ණය :- නිල් ජය අංකය  05

මීන :- දවස ශුභයි. තම බලාපොරොත්තු බොහෝ දුරට ඉටුවන  අතර නව නිර්මාණයකරණයට  ශුභයි. සම්මුඛ පරීක්‍ෂණ  සාකච්ඡුා ආදියට ශුභයි.  මුදල්  යොදවා  සිදු කරනු  ලබන කටයුතු  වලින් ජයවේ. තම  ළ`ගම ඥාතීන්  වෙනුවෙන් වියදමක්  දැරීමට  සිදුවෙයි.  ඇසුරු කරන්නන් සමග මතභේද ඇතිවීමට හේතු ඇතිවන  අතර ඉවසීමෙන්  කටයුතු කිරීම හොඳයි. භුමි ලාභ, සම්පත් ලැබෙන දිනයකි. ශුභ වර්ණය තද කහ, ජය  අංක 03

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 20 වන සඳුදා