අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 17 වන සිකුරාදා

ඉර උදාව - පෙරවරු 06.16 ට
ඉර බැසීම - පස්වරු 18.21 ට
රාහු කාලය
දිවා 10.46 සිට 12.15 දක්වා.
රාත‍්‍රී 22.46 සිට 00.15 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ    

ශුභාහූභ  මිශ‍්‍ර දිනයකි.  දුර ගමන්  , බලාපොරොත්තු  රහිත ගමන් යෙදේ.  රාජකාරී ස්ථානවල මත ගැටුම්වලට  හේතුයි.  ඉවසීම,  බුද්ධිය,  මෙහෙයවා  කටයුතුවල යෙදීම මැනවි.  ව්‍යාපාරවල පහත වැටීමකට හේතුයි.  වෙනදාට  වඩා වැය පස  ඉහළ යයි. භූමි ලාභ,  භූමි සම්පත්  ලාභවලට හේතුයි. උත්සාහය  මැනවි. සුබ දිනය:- අගහරුවාද, සිකුරාදා සුබ වර්ණය :- රෝස
ජය අංකය :- 05 

වෘෂභ    

ශුභ දිනයකි.  තම අරමුණු  ජයගනී. බුද්ධිය මෙහෙයවා  කරන කටයුතු ජයවේ. ප‍්‍රීති උත්සව, පි‍්‍රය  සාදවලට හේතුයි.  නවක මිතුදම් වර්ධනය වෙයි.  දුර ගමන්, එතෙර  ගමන් යෙදේ.  යාන වාහන මිලට ගැනීමට,  විකිණීමට හොඳයි.  ආගමික උත්සවවලට සහභාගී වීමේ  අවස්ථා යෙදේ.  අධ්‍යාපන කටයුතු, තුරග තරගවලට  ඉදිරිපත් විමේ ජයවේ.  හදිසි ලාභ ලබන අයෙකි.  සුබ දිනය :-  සිකුරාදා සුබ වර්ණය :- සුදු ජය අංකය :-  02

මිථුන    

ශූභ දිනයකි. කලක් සැලසුම් කළ කටයුතු  කරුණු ජය ගනී. ශාස්තී‍්‍රය  කටයුතුවලට  ටෙයදීම මැනවි.  අධ්‍යාපනික  කටයුතු  තුරග   තරගවලට  යොමුවෙයි.  පී‍්‍රති  උත්සව යෙදේ. ඇසුරු  කරන්නන්  අතර ප‍්‍රධාන වෙයි.  සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා  වැනි දේට  ශුභයි.  ආගමික උත්සවවලට  සහභාගීවීමේ අවස්ථාව සහභාගීවීමේ අවස්ථා යෙදේ.  හදිසි ලාභ ලැබීම්වලට  හේතුයි.  සුබ දිනය:- බදාදා සුබ වර්ණය:- ලා රතු ජය අංකය :-  09

කටක   

රාජකාරී ස්ථානවල මතභේද හටගනී. තරමක් කැළඹිලි මනසකින් ගතවෙයි.  ඇසුරු  කරන්නන් නිසා කලකිරීම් ඇති කරයි.  දූරදර්ශීව  කටයුතු කිරීමෙන් තරමක් සැනසීමට පත්වෙයි. තම ළගම ඥාතීන් තරමක්  දුරස්ථවන කරුණු යෙදේ. ඉවසීම ප‍්‍රගුණ කර කටයුතුවල යෙදීමෙන් ජයවේ. භූමි ලාභ, භූමි සම්පත් ළගා කරන දිනකි. සුබ දිනය:- බදාදා,සිකුරාදා සුබ වර්ණය:-රෝස ජය අංකය:-01 

සිංහ    

ශූභාශූභ මිශ‍්‍ර දිනකි. දුර ගමන් බිමන් යෙදේ. විදේශ ගමන්වලට  ශුභයි.  පී‍්‍රති උත්සව, පි‍්‍රය සාදවලට  සහභාගීවීමේ අවස්ථා යෙදේ. විනෝදකාමී  වැඩකටයුතුවල යෙදේ. තරමක් වැයපස ඉහළ යයි.  නවක මිතුදම් වර්ධනය වෙයි. පොදු වැඩ කටයුතුවලට දී කැපී පෙනෙන චරිතයක් වෙයි. හදිසි ධන ලාභ  ලැබීම් වලට හේතුයි. සුබ දිනය:- ඉරිදා, අගහරුවාද සුබ වර්ණය:- තැඹිල ජය අංකය :- 06 

කන්‍යා   

ශුභා ශුභ  මිශ‍්‍ර දිනකි.  මහන්සියේ තරමට ප‍්‍රතිඵල දායක නොවන  අතර තරමක් කලකිරීම් ඇතිවෙයි. තම ඥාතී හිතමිත‍්‍රාදීන් සමග සුහද  හමුවීම් , පි‍්‍රය සාද ඇති වෙයි.  තරමක් වැයපස  ඉහළ යයි. තම අඩුපාඩු  අනුන් අතර ප‍්‍රදර්ශනය වන බැවින්,  කතාවේදී, කි‍්‍රයාවේදී ප‍්‍රවේශම් වීම මැනවි.  භ_මි ලාභ, භූමි සම්පත් ළගාකරන  දිනකි. සුබ දිනය :- සිකුරාදා සුබ වර්ණය :- කොළ ජය අංකය :-  07

තුලා  

ශුභාශුභ මිශ‍්‍ර දිනකි. නව නිපැයුම් අත්හදා බැලිම වැනි  දේ වලට  හොඳයි. තුරග  තරගවලින් ජයවේ. ඇසුරු කරන්නන් නිසා තරමක් කලකිරීම් වලට පත්වෙයි.  දුර ගමන්, එතෙර  ගමන්   සඳහා ශුභයි.  පී‍්‍රති උත්සවලට යොමුවෙයි. අලංකාර කටයුතු, සමාජ සේවා කටයුතුවලට යෙදෙන අතර, වැයපස ඉහළ යයි. සුබ දිනය :- ඉරිදා, සඳුඳා සුබ වර්ණය:- රන්වන් ජය අංකය:- 04 

වෘශ්චික  

තරමක් ශුභ දිනකි. රාජකාරී ස්ථාවනවල  අඩුපාඩු කි‍්‍රයාශිලිව විසඳයි. ඥාතීන්ගේ අවශ්‍යතා මත කටයුතුවල  යෙදේ. පොදු සේවා කටයුතු සඳහා වැයපස ඉහළ යයි. නවක මිතුදම්  ඇති වෙයි.  ඇසුරු කරන්නන්  සමග ප‍්‍රවේශමෙන් ඇසුරු කිරිම හොඳයි. හදිසි ධන ලාභ  ලැබීම්වලට  හේතුයි. සුබ දිනය:- ඉරිදා, අගහරුවාදා සුබ වර්ණය:- දුඹුරු ජය අංකය:- 07

ධනු   

ශුභ දිනකි.  තම අරමුණු ජයවේ.  රාජකාරී ස්ථානවල  අඩුපාඩු  කි‍්‍රයාශීලිව  විසඳයි. ඥාතීන්ගේ අවශ්‍යතා මත  කටයුතුවල යෙදේ.  පොදු සේවා කටයුතු  සඳහා වැයපස  ඉහළ යයි. නවක මිතුදම් ඇතිවෙයි. ඇසුරු කරන්නන්  සමග ප‍්‍රවේශමෙන් ඇසුරු කිරීම හොඳයි. හදිසි ධනලාභ  ලැබීම් වලට  හේතුයි. සුබ දිනය:- බ‍්‍රහස්පතින්දා සුබ වර්ණය :- කී‍්‍රම් ජය අංකය:-  06

මකර   

ශුභ දිනකි.  ඉතා උනන්දුවෙන්, පී‍්‍රතියෙන්  කටයුතු කරයි. පොදු සේවා කටයුතු, සමාජ සත්කාර   සඳහා ධනය, ශ‍්‍රමය  වැය කරයි. තම ඥාති  වර්ගයා ද  ඒකරාශි කර අධ්‍යාත්මික   ගුණ වර්ධනයට  අවශ්‍ය  කටයුතුවල යෙදේ.  දාන්‍ය, පුණ්‍ය කර්මවලට  මුල්තැන දි කටයුතුවල යෙදෙන, පරාර්ථකාමී දිනකි. සුබ දිනය:-  අගහරුවාදා, සෙනසුරදා සුබ වර්ණය:-ලා නිල් ජය අංකය:-  08

කුම්භ   

ශුභ දිනකි.  ජීවිතයේ  යථාවබෝධයෙන්  ආගමානුකූල  චාරිත‍්‍රවලට  මුල්තැන දී කටයුතුවල  යෙදේ.තම ඇසුරු  කරන්නෝ  දහමට  යොමු කරවන  කටයුතුවල  යෙදේ. පොදු  සමාජ සත්කාරවලට  සහභාගී වෙයි. දාන්‍ය, පුණ්‍ය  කර්ම උදෙසා ධනය,  ශ‍්‍රමය,  කාලය  වැයකරන  මෙත් සිතුවිලි  වපුරන  ජීවිතයේ  ජිවිතයේ  උතුම් දිනකි. පරෝපකාරීව දවස ගෙවයි.  
සුබ දිනය:-  සිකුරාදා සුබ වර්ණය:-  තද නිල් ජය අංකය:-  03

මීන   

ශුභ දිනකි.  සියලූ සුපුරුදු  කි‍්‍රයා අතහැර  අධ්‍යාත්මික  ගුණ වර්ධනය  උදෙසා කටයුතු කරන පරාර්ථයට  මුල්තැන  දෙන දිනකි. තම අසුරු  කරන්නෝ දහමට යොමු කරමින්  තමන් ද පුද පූජා  කර්මවලට  සහභාගී වෙයි.  තම සතුරන්  පවා මෙත් සිතුවිලි පතුරුවා  දමනය කරයි.  ඇසුරු කරන්නන්ගේ ප‍්‍රසාදය දිනාගනී.  අමතක නොවන  දහම් සිතුවිලි පූර්ණ දිනකි. 
සුබ දිනය:- බ‍්‍රහස්පතින්දා, ඉරිදා සුබ වර්ණය :-  රන්වන් ජය අංකය :- 05



අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 17 වන සිකුරාදා