අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 15 වන බදාදා

ඉර උදාව - පෙරවරු 06.17 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 12.17 සිට 13.46 දක්වා.
රාත‍්‍රී 00.17 සිට 01.46 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ  :-  ශුභාශුභ මිශ‍්‍ර ඵල සහිත දිනකි. සුපුරුදු රාජකාරී වලට අමතරව කටයුතු වල යෙදීමෙන් අවිෙවිකීත බව ඇති කරයි. අතපසුවීම් බහුලයි. කළකිරීම් ඇති කරවන ප‍්‍රශ්න මතු කරයි. හදිසි ගමන් බිමන් ද භුමිලාභ, භුමි සම්පත් ළ`ගා කරන දිනකි. උත්සාහය හො`දයි. ශුභ වර්ණය :- රතු, ජය අංකය :- 01

වෘෂභ :-ශුභ දිනකි. කතම අභිමත ජය ළ`ගා කරන හැක වෙනාට වඩා උද්යෝගයෙන් කටයුතු කරයි. තර`ග විභාග ආදී කටයුතු වලට හො`දයි. සම්මුඛ පරික්‍ෂණ වලින් සාකච්ඡුා වලින් තමන්ට ජය ලැබේ. නව ව්‍යාපාර ආදායම් මාර්ග ලැබීම වලට හො`දයි. තම ඥාතීන් වෙනුවෙන් මුදල් වැයකර කටයුතු කරයි. හදිසි ලාභ ලැබිම් වලට හේතුයි. ශුභ වර්ණය:ද සුදු, ජය අංකය :- 04

මිථුන :-ශුභ දිනකි. තම අරමුණු ජයගනී. ඥාතීන් අතර කැපී පෙනේ. කැපීපෙනෙන වැඩවල යෙදේ. ලිපි ලේඛන වලින් තර`ග විභාගාදී කටයුතු වලින් ජය ලැබේ. ආගමික වැඩකටයුතු වල ද යෙදේ. පී‍්‍රති උත්සව වලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. නව නිපැයුම් වලට හොදයි. භමිිලාභ, භුමි සම්පත් මතු කරදෙන දිනකි. උත්සාහය හොදියි. ශුභ වර්ණය:- රන්වන්, ජය අංකය :- 09

කටක :-තරමක් කි‍්‍රයාශිලී දිනකි. රාජකාරී දවසේ කටයුතු වල අඩුපාඩු සකසමින් කි‍්‍රයාවේ යෙදෙයි. සේවක සේවිකාවෝ තම වචනයට අවනත වෙයි. ව්‍යාපාර කටයුතු වල තරමක අවුල් සහගත ස්වරූපයකට හේතුයි. සමාජ සේවා කටයුතු පොදු කටයුතු වලට ශුභයි.නව නිර්මාණකරණයට හො`දියි. ලිපි ලේඛන වලින් ජය ශුභ වර්ණය :- කි‍්‍රම් පැහැය, ජය අංකය :- 02 

සිංහ :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. දුරදිග ගමන් බිමන් වලට හේතුයි. එතෙර ගමන් බිිමන් ස`දහා ශුභයි. නව කටයුතු නව ව්‍යාපාර වලට ශුභයි. සාමූහික කටයුතු කි‍්‍රයාවන් වලින් ජය වේ. පි‍්‍රය සම්භාෂණ වලට හේතුයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට පත් වේ. තරමක් මත ගැටුම් වලට මුහුණු දීමට සිදු වේ. භුමි ලාභ, භුමි සම්පත් ළ`ගා කරදෙන දිනකි. ශුභ වර්ණය තැඹිලි,ජය අංකය :- 07

කන්‍යා :- තරමක් ජයගෙන දෙනපදිනකි. කම බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අවස්ථා යෙදේ. බලාපොරොත්තු රහිත ගමන් බිමන් යෙදේ. තම ඥාතීන් හිතමිත‍්‍රාදීන් සම`ග සු`ඵ මත ගැටුම්ි වලට හේතු කාරණා යෙදෙන බැවින් කි‍්‍රයාවේදී කථාවේ දී ඉවසීම මැනවි. වෙනදාට වඩා වැය අධික දිනකි. අමතර ලාභ ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය :- කොළ, ජය අංකය :- 03

තුල :- ශුභාභුභ මිශ‍්‍ර දිනකි. රාජකාරී කටයුතු වල අවුල් සහගත තත්ත්ව ඇති වේ. ඉවසීමෙන් කටයුතු වල යෙදිමා හොදයි. දුරස්ථව සිටි හිකවතකු සමීපවන කරුණු යෙදේ. සුහද හමුවීම් වලට හේතුයි. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය :- අ`ඵ ජය අංකය :- 06.

වෘශ්චික :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි.දුරගමන් යෙදේ. අන්‍යොන්‍ය සබ`දතා වර්ධනය වේ. රාජකාරීකටයුතු අධික වෙයි.තරමක් මනසට අවිෙවිකය ඇති වෙයි. විනෝද ජනක කි‍්‍රයාවල යෙදේ. ඥාතී හිත මිතුරන්  සම`ග සුහද හමුවීම් වලට හේතුයි. භුමි ලාභ, භුමි සම්පත් ලබන දිනකි. ශුභ වර්ණය:- ලා රතු, ජය අංකය :- 02

ධනු :- ශුභ දිනකි තම බලාපොරොත්තු ඉටුවෙයි. රාජකාරී කටයුතු වල තරමක් පැටලිලි සහිත වේ. ඥාති හිතමිතුරන් ඒකරාශි වන අතර විනෝද ජනක කි‍්‍රයා ස`දහා වැපස ඉහළ යයි. හදිසි ලාභෙ වලටහේතුයි. පුද පුජා වල යෙදේ. ශුභ වර්ණය :- කහ, ජය අංකය :- 08

 මකර :- ශුභහුභ මිශ‍්‍ර දිනකි. රාජකාරී ස්ථාන වල මතභේද ඇති වෙයි. කලකිරිම් ඇතිවන ප‍්‍රශ්න මතුකරයි. ඉවසීමෙන් කටයුතු කල ටයුතුයි. පොදු සේවා සමාජ සත්කාර කටයුතු වල යෙදේ. ඇසුරු කරන්නෝ යහමගට යොමු කරවන කටයුතුා දියත් කරයි. හදිසි ධනලාභ ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය :- නිල්, ජය අංකය :- 06

කුම්භ :- ශුභ දිනකි. තම අරමුණු ජය ගනී. දියත්කර ඇති ව්‍යාපාර වලින් ජය පෙනේ හදිසි ගමන දුර ගමන් යෙදේ. තම ඥාතීන් ඒකරාශි වන අතර සුහද හමුවීම් වලට හේතුගෙන දෙයි. විනෝද ජවක කටයුතු ස`දහා යොමුවන අතර වෙන දිනවලට වඩා වැපස පහළ යයි. පී‍්‍රති උත්සව වලට සහභාගී වෙයි. හදිසි ලාභ ලබන දිනකි. ශුභ වර්ණය :-  දම්, ජය අංකය :-05

මින  :- ශුභ දිනකි.  රාජකාරී ස්ථතානවල කැපීපෙනෙන ප‍්‍රසාදය දිනාගනී. චංචල නිශ්චල දේපළ මිලට ගැනීමට ශුභයි. පී‍්‍රති උත්ස වලට සහභාගිවෙයි. ආගමික උත්සව වලට ද සහභාගී වීමේ අවස්ථා යෙදේ තර`ගතුර`ග වලින් ජයගෙනෙයි. ශාස්තී‍්‍රය කටයුතු ඇරඹිමට නව නිපැයුම් ඇරඹිමට ශුභ දිනකි. අමතර ලාභ ලබයි. ශුභ වර්ණය කහ, ජය අංකය 01

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000



අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 15 වන බදාදා