අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 10 වන සිකුරාදා

ඉර උදාව - පෙරවරු 06.19 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 10.49 සිට 12.19 දක්වා.
රාත‍්‍රී 22.49 සිට 00.19 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - ගිණිකොන

මේෂ :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. අවිවේකය ඇති වෙයි. සුපුරුදු රාජකාරී වලට අමතර කටයුතු යෙදේ. නව නිර්මාණකරණයට හොදයි. දුර ගමන් යෙදේ. ආගමික වැඩ කටයුතුවල යෙදේ. තම ව්‍යාපාරයන් හි වර්ධනයක් දැකිය හැකි අතර, අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය :- රතු , ජය අංකය :- 05

වෘෂභ :- තරමක් ශුභ දිනකි. රැුකියා ලාභ ලැබීම් වලට තනතුරු ලාභවලට හේතුයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා වැනි දේට ශුභයි. දුර ගමන් විදේශ ගමන් සදහා ශුභයි. දුරස්ථව සිටී ඥාතීන්  සමීප වන කරුණු යෙදේ. භුමි ලාභ ලාභ සම්පත් වලින් ජය වේ. ශුභ වර්ණය :- සුදු ජය අංකය :- 07

මිථුන :- කාර්යබහුල දිනකි. තුර`ග තර`ගාවලින් ජය වේ. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වේ.ශාස්තී‍්‍රය කටයුතු වලින් ජය වේ. හවුලෙ කරන කටයුතු වලින් ජය වේ. තම ඥාතී මිත‍්‍රාදීන් සම`ග සුහද ගමන් සාකච්ඡුා යෙෙිද්. රැුකියා කරන ස්ථානවල පැටලීම, ඇවිලීම් සමතයකට පත්කරයි. හදිසි ධන ලාභ වලට හේතුයි. ශුභ වර්ණය :- කොළ ජය අංකය :- 09

කටක :- ශුභ දිනකි. දුරගමන්, ශුභ ගමන් යෙදේ. පි‍්‍රය සාද, මංගල උත්සව යෙදේ. සමාජ සත්කාර ස`දහා යොමු වෙයි.ඇසුරු කරන්නෝ සම`ග සාමයෙන් වැඩකටයුතු වල යෙදේ. රැුකියා ස්ථානවල ඇති මත ගැටුම් සමතයකට පත්වෙයි. තම දියුණු මාර්ග ස`දහා සැලසුම් දියත් කඑයි. ශුභ වර්ණය 9- කී‍්‍රම් - ජය අංකය :- 04

සිංහ :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. හවුල් කටයුතු බාධා සහිතයි. තම මත ගැටුම් ඇති කරන බැවින් කි‍්‍රයාවේ දී, කතාවේ දි දවස ඉවසීමෙන් කළ යුතුය. සමාජ සත්කාර පොදු කටයුතු වලට හොදයි. දුරස්ථව සිටි තුරන් සමීප කරවන කටයුතු ඇති වෙයි. හදිසි ලාභ ලැබීම් වලට හේතු ගෙනදෙයි. ශුර්ණය :- තැඹිලි, ජය අංකය :- 05

කන්‍යා :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. තම අරමුණු ජය ගැනීමේ කටයුතු බාධා ගෙනදෙයි. හවුල් ව්‍යාපාර ජය දේ. දුර ගමන් හොාදයි. නිශ්චල චංචල දේපළ මිලට ගැනීමට ශුභයි. සමාජ සත්කාර වලට යොමු වෙයි. පි‍්‍රති උත්සව වලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. තුර`ග තර`ගාවලින්ජයගෙන දෙයි. හදිසි ධන ලාභ ලැබීම් වලට හේතුයි. හුභ වර්ණය :- රන්වන්  , ජය අංකය :- 08

තුලා :- ශුභ දිනකි. උනන්දුවෙන් දවසේ වැඩකටයුතු වල යෙදේ. රාජකාරි ස්ථාන වල  පැවති අඩුපාඩුකස කෙරේ. නව නිර්මාණ ඇරඹිමට ශුභයි. උගතුන්ගෙන්,වියතුන්ගෙන්,ආධාර අපකාර ලබයි. ඇසුරු කරන්නන්ගේ ප‍්‍රසාදය දිනාගනී. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි.හුභ වර්ණය රෝස, ජය අංකය :- 04

වෘශ්චික :- තරමක් ශුභ දිනකි. ගමන් බිමන් බහුල දිනකි. තම කටයුතු වලටවඩා, අන් අය ගැන වෙහෙසීමට සිදුවෙයි. තම ව්‍යාපාර වල ප‍්‍රබෝදයක් ඇති වෙයි. දුරස්ථ ඥාතීන් සමීපවන කරුණු යෙදේ. ආගමික වතාවත්, පුද පූජා ස`දහා කාලය වැය කෙරේ. වෙනදාට වඩාය වැයපස ඉහළ යයි. භුමි ලාභ භුම් සම්පත් උදාකරන දිනයකි. ශුභ වර්නය :- දුඹුරු ජය අංකය :- 06

ධනු :- ශුභ දිනකි. රැුකියා ස්ථානවල ප‍්‍රසාදය දිනාගනි. පී‍්‍රති උත්සව, පී‍්‍රති උත්සව, පි‍්‍රය  සාදවලට හේතුයි. දුර ගමන් එතෙර ගමන් සදහා හො`දයි. තුර`ග තර`ගා වලින් ජයදෙයි. නිශ්චල, වංචල දේපළ මීලට ගැනීමට විකිණිමට ශුභයි. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන ලාභ ලැබිම්වලට හේතු ගෙනදෙයි. ශුභ වර්ණය :- කහ ජය අංකය 08

මකර :- ශුභ දිනකි. තම බලාපොරොත්තු ජයගනී. හදිසි ගමන් බිමන් ඇති වෙයි. අවිෙවිකය මත කටයුතු වල යෙදේ. අතපසුවිම් වලට හේතුයි. පී‍්‍රති උත්සවවලට සහභාගී වෙයි. ඇසුරු කරන්න්ගේ අවශ්‍යතා මත කටයුතු කරයි. පරෝපකාරීව කටයුතුවල යෙදෙන දිනකි.  භුමි ලාභ, භුමි සම්පත් ළගාකරන දිනකි. ශුභ වර්ණය :- තද දුඹුරු, ජය අංකය :- 02

කුම්භ :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. ගමන් බිමන් අධික වෙයි. තම සැලසුම් කි‍්‍රයා කිරීමේ දී බාධා මතුවෙයි. ඇසුරු කරන්නන් සම`ග ද වාද විවාද ඇති වෙයි. කෙසේ නමුත් ආවේගශිලී ගති ඉස්මතු කරන දිනක් බැවින් අධික තමන්ට ගරු නොකරයි. උපේක්‍ෂා සහගත සිතුවිලි වර්ධනයකර දවස ගෙවිම හො`දයි. හදිසි ධන වාසනා මතු කරන දිනකි. ශුභ වර්ණය හ:- නිල්, ජය අංකය :- 09

මින :- ශුභ දිනකි. තම කි‍්‍රයාවන් ජයගනී. බලාපොරොත්තු කරුණු කාරණා වලින් සතුටු වියහැකි අතර ප‍්‍රභුන්ගෙන්, උගතුනගෙන් උපදෙස් උපකාර ලබයි. ආගමික උත්සව වලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. එතෙර ගමන් ස`දහා ශුභයි. සම්මුඛ පරීක්‍ෂණය, සම්මුඛත සාකච්ඡුා ආදීයට ශුභයි. භුමි ලාභ, භුමි සමපත් ළ`ගා කරන දිනකි. උත්සාහය හො`දයි. හුභ වර්ණය තද කහ, ජය අංකය :- 03 

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර

071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 10 වන සිකුරාදා