අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 08 වන බදාදා

ඉර උදාව - පෙරවරු 06.20 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 12.20 සිට 13.50 දක්වා.
රාත‍්‍රී 00.20 සිට 01.50 දක්වා.
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - නිරිත

මේෂ :- ශුභ දිනකි.ශුභ ගමන් බිමන් යෙදේ. රාජකාරී ස්ථානවල කැපී පෙනේ. පොදු සේවා කටයුතු වල යෙදෙන අතර තම ආදායම් මාර්ග සශි‍්‍රක බවට පත් වෙයි. තම ඥාතීන් උදෙසාවියදමක් දැරීමට සිදුවෙයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වේ. තර`ග විභාගාදීයෙන් ජය වේ. භුමි ලාභ ලබන දිනකි. ශුභ වර්ණය :- රතු, ජය අංකය :- 05

වෘෂභ :- ශුභ දිනකි. පී‍්‍රති උත්සව වලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. දුර ගමන්, එතෙර ගමන් ශුභයි. සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡුා වලට ශුභයි. මුදල් යොදවා කරනු ලබන වැඩකටයුතු වලින් ජය වේ. දුරස්ථ වු ඥාතීන් සමීප කරවන වැඩ යෙදේ. තම ඇසුරු කරන්නෝ තම වටිනාකම අවබෝධ කරගනී. හදිසි ලාභ ලබන දිකි. ශුභ වර්ණය :- කි‍්‍රම්, ජය අංකය :- 02

මිථුන :- ශුභ දිනකි. ගමන් යෙදේ. තුර`ග තර`ගවලින් ජය ලැබේ. විභාගාදීයට ශුභයි. නව නිපැයුම් ඇරඹීමට, ප‍්‍රදර්ශනයට ශුභයි. ත ආදායම් මාර්ග දියුණුවන දිනකි. ශාස්තී‍්‍රය කටයුතු වලින් ජය වේ. එතෙර ගමන් ස`දහා ශුභයි. පොදු සේවා කටයුතු ආගමික උත්සව වලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. ශුභ වර්ණය :- කොළ, ජය අංකය 9- 07

කටක :- ශුභ දිනකි. දවසේ සියලූ කටයුතු උනන්දුවෙන් සිදු කරගනී. අමතර ලාභ ලැබීම් ඇති වේ. ආර්ථික වාසි සැලසෙයි. වෙළහෙළදාම් වලින් ජය වේ. ස්තී‍්‍ර පාර්ශ්වයේ අවස්ථා ත තරමක් විය පැහැදම් අධික වෙයි. යුතුකම් මත දවස ගෙවන දිනකි. හදිසි වාසනා ගුණ මතු කරයි. ශුභ වර්ණය :- කි‍්‍රීම්, ජය අංකය:- 08

සිංහ :- සැහැල්ලූවෙන් ගෙවන දිනකි. තම ඥාතීන් සම`ග සුහදන ගත කරන අතර ඔවුන්ගේ බලාපොරොත්තු අරමුණු ස`දහා වියදම් අධික වෙයි. විනෝද ගමන්, හදිසි ගමන් යෙදේ. අමතර ලාභ ලැබීම් වලට හො`දයි. හදිසි වාසනා ගුණය ඉස්මතු කරන දිනකි. උත්සාහය මැනවි. ශුභ වර්ණය :- ලා දම්, ජය අංකය :- 03

කන්‍යා :- ශුභ දිනකි.ඥාතී හිතමිත‍්‍රාදීන් සම`ග එක්ව කටයුතු කිරිමේ අවස්ථා යෙදේ, හදිසි ගමන් බිමන් අධික වෙයි ඥාතීන්ගේ අවශ්‍යතා මත විය පැහැදම් අධික වෙයි. දුරස්ථව සිටි ඥාතීන් ද සමීප වන කරුණු යෙදේ. තැන්පත් යධනය තරමක් හීන කරන දිනකි. ශුභ වර්ණය :- ලා නිල්, ජය අංකය හ:- 05

තුලා :- ශුභාශුභ මිශ‍්‍ර දිනකි. මුලික අරමුණු සාර්ථක කර ගැනීමේ හැකියාව ඇති වෙයි. පී‍්‍රති උත්සව පි‍්‍රයසාද යෙදෙයි. නව මිතුරු මිතුරියන් ඇසුරට පත්වෙයි. ගමන් බිමන් අධික වෙයි. ප‍්‍රවේශ් වීම මැනවි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රසාදය දිනාගනී. හදිසි ධන ලාභ ලැබීමට හේතුයි. උත්සාහය මැනවි. ශුභ වර්ණය :- අ`ඵ ජය අංකය :- 06

වෘශ්චික :- ශුභ ගමන් බිමන් යෙදේ. සම්මුඛ පරික්ෂණ සම්මුඛ සාකච්ඡුා ශුභයි. රාජකාරී ස්ථානවලට බාධා ජයගනී. පි‍්‍රති උත්සව වලට සහභාගී වීමේ අවස්ථායෙදේ. තම ඥාතීන් වෙනුවෙන් කාලය ධනය වැය කිරීමට සිදුවෙයි. චංචල නිශ්චල දේපළක මිලට ගැනීමට ශුභයි. භුමි ලාභ, භුමි සම්පත් ළ`ගා කර දෙයි. උනන්දුව මැනවි. ශුභ වර්ණය :- ලා රතු, ජය අංකය :- 09

ධනු :-ශුභ දිනකි. උනන්දුවෙන් රාජකාරී කටයුතුවල යෙදේ. සමාජ සේවා කටයුතු වලට මුල්වෙයි. ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. දුර ගමන්, විනෝද ගමන් යෙදේ. ගමන් බිමන් වලදී ප‍්‍රවේශම මැනවි. තම පෞද්ගලික ව්‍යාපාර ඉහළ මට්ටමක පෙනේ. ලිපි ලේඛණවලින් ජය දෙයි. සසර පින් මත හදිසි ධන ලාභ ලබාදෙයි. උනන්දුව මැනවි. ශුභ වර්ණය :- ලා දම්, ජය අංකය :- 07

මකර :-  ශුභ දිනකි.  තම අරමුණු ජයගනී. තම ඥාති වර්ගයා අතර ප‍්‍රධාන වෙයි. නව නිපැයුම්, ගවේෂණ කටයුතු වලට ශුභයි. රැුකියා ලාභ  හෝ උසස්විම් වලට හේතුයි. සම්මුඛ සාකච්ඡුා ආදීයට ශුභයි. ඇසුරු කරන්නෝ නිසා කළකිරීම් වලට පත් වෙයි. බුද්ධිමත්ව කටයුතු කර ජයගනී. ශුභ වර්ණය :- දම් , ජය අංකය :- 01

කුම්භ :- ශුභ දිනකි. පී‍්‍රති උත්සව යෙදේ. තම සැලසුම ජයගනී. පොදු සේවා සමාජ සේවා වලට සහභාගීවෙයි. අමතර ගමන් බිමන් යෙදේ. ඥාතීන් වෙනුවෙන් කාලය, ධනය වැය කරයි.ආගමික උත්සව ස`දහා සහභාලීවිමේ අවස්ථා යෙදේ. තුර`ග තර`ගවලින් ජය ගෙනේ. භුමි ලාභ, භුමි සම්පත් ළ`ගා කරන දිනකි. ශුභ වර්ණය :- නිල්, ජය අංකය :- 09

මින :-ශුභ දිනකි. ශුභ ගමන් දුර ගමන් යෙදේ. සම්මුඛ පරීක්‍ෂණ සම්මුඛ සාකච්ඡුා ආදියට ශුභයි. නව නිපැයුම් ඇරඹිමට හො`දයි. දුර ගමන්, එතෙර ගමන් වලට ශුභයි. නිශ්චල චංචල දේපළ මිලට ගැනිමට, විකිණිමට ශුභයි.ආගමික උත්සවලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. යාන වාහන මිලට ගැනීමට ශුභයි. ශුභ වර්ණය :- තද කහ, ජය අංකය :- 04

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 08 වන බදාදා