2017 මාර්තු මස 06 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?

ඉර උදාව - පෙරවරු 06.21 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට

රාහු කාලය

දිවා 07.51 සිට 09.20 දක්වා.
රාත්‍රී 19.51 සිට 21.20 දක්වා.

සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ :- ශුභ දිනකි. නවවැඩකටයුතු, නව නිපැයුම් ඇරඹිමට ශුභයි. සෞන්දර්යාත්මක කටයුතුවලින් ජය ගෙනේ. සම්මුඛ සාකච්ඡා,සම්මුඛ පරීක‍ෂණගවලට මුහුණ දීතමට ශුභ දිනකි. යාව වාහන මිලට ගැනීමට හොඳයි. පී්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. පැවති මිතුදම් වර්ධනය වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි.

ශුභ වර්ණය :- රතු, ජය අංකය 9- 05

වෘෂභ :- ශුභ දිනකි. තම ඥාතී මිත්‍රාදින් ඒකරාශිව කටයුතුවල යෙදේ. නතර කර තිබූ වැඩ ඇරඹිමෙ හොඳයි. ශුභ ගමන් බිමන් සඳහා ශුභයි. බැංකු ගිණුම් ඇරඹිමට, මුදල් තැන්පතුවට ශුභයි. ලිපි ලේඛන කටයුතුවලින් ජය ගෙනෙයි. ආගමික උත්සව වලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. භුමි ලාභ භුමි සම්පත් ලාභ ලබන දිනකි.

ශුභ වර්ණය 9- සුදු ජය අංකය 9-06

මිථුන :- ශුභ දිනකි. සැහැල්ලූවෙන් වැඩකටයුතුවල යෙදේ. ණය ගනුදෙනුවලට හොඳයි. මුදල් යොදවා කරනු ලබන වැඩකටයුතු වලින් ජය ගෙනෙයි. ඉඩකඩම් මිලට ගැනීමට, විකිණිමට ශුභයි. තම නිවසේ උත්සව ශි්‍රයාවක් ඇතිකරයි. දුරස්ථ වි සිටි තම ඥාතීන් සමිප වෙයි. එතෙර ගමන් බිමන් සඳහා ශුභයි.තම ඥාතීන් වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවෙයි. භුමි ලාභ, භුමි සම්පත් ලබන දිනකි.

ශුභ වර්ණය :- කොළ, ජය අංකය :- 01

කටක :- ශුභ දිනකි.දවසේ සියලූ කටයුතු උනන්දුවෙන් සිදුකර ගනී. අමතර ලාභ ලැබිම් ඇති වේ. ආදායම් මාර්ගි සැලසෙයි. වෙළහෙළදාම් වලින් ජය වේ. ස්ති්‍ර පාර්ශවයේ අවශ්‍යතා මත තරමක් වියපැහැදම් අධික වෙයි. යුතුකම් මත දවස ගෙවන දිනකි. හදිසි වාසනා ගුණ මතු කරයි. උත්සාහ දැරීම හොදයි.

ශුභ වර්ණය :- කී්‍රම්, ජය අංකය :- 06

සිංහ :- සැහැල්ලූවෙන් ගෙවන දිනකි. තම ඥාතින් සමග සුහදව ගත කරන අතර ඔවුන්ගේ බලාපොරොත්තු අරමුණු සඳහා වියදම් අධික වෙයි. විනෝද ගමන්, හදිසි ගමන් යෙදේ. අමතර ලාභ ලැබීම්වලට හොඳයි. හදිසි වාසනා ගුණ ඉස්මතු කරන දිනකි. උත්සාහය මැනවි.

ශුභ වර්ණය :-ලා දම්, ජය අංකය :- 02

කන්‍යා :- ශුභ දිනකි. ඥාතී හිතමිත්‍රාදීන් සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථා යෙදේ. හදිි ගමන් බිමන් අධිකවෙයි. ඥාතීන්ගේ අවශ්‍යතා මත විය පැහැදම් අධික වෙයි. දුරස්ථව සිටි ඥාතීන් ද සමීප වන කරුණු යෙදේ. තැන්පත් ධනය තරමක් හින කරන දිනකි.

ශුභ වර්ණය :- ලා නිල්, ජය අංකය :- 09

තුලා :- ශුභාශුභ මිශ්‍ර දිනකි නව නිර්මාණකරණයට හොඳයි. උගතුන්ගෙන්, වියතුන්ගෙන්, උපකාර උපදෙස් ලැබේ. තම නිවාස අලංකාර කිරිමකට හේතුයි. තම ඥාතී හිතමිත්‍රාදීන් ඒකරාශිව පූන්‍ය කටයුතුවල පුද පුජාවල යෙදේ. මෙත් සිතුවිලි වලින් යුතුව දවස ගෙවන, භුමි ලාභ, භුමි සම්පත් ලබාදෙන දිනකි.

ශුභ වර්ණය :- රෝස, ජය අංකය - 03

වෘශ්චික :- ශුභාශුභ මිශ්‍ර දිනකි. දුර ගමන් බිමන් යෙදේ. තරමක් සිත් කැළබිලි සිදුවන කි්‍රයාවන් සිදුවෙයි. තම ඥාතීන් වෙනුවෙන් ධනය, ශ්‍රමය  කැපකිරීමට සිදුවෙයි. පී්‍රති උත්සව, පි්‍රය සාද ඇතිවෙයි. තරමක් ජයමගට යොමු කරන මිතුදම් ඇතිවෙයි. දහමට ලැදිව කටයුතු වල යෙදෙන අතර, ඇසුරුකරන්නෝ හරි මගට යොමු කිරීමේ වැජ කටයුතුවල යෙදේ.

ශුභ වර්ණය 9 - ලා දුඹුරු, ජය අංකය :- 08

ධනු :- ශුභාශුභ මිශ්‍ර දිනකි. සුපුරුදු රාජකාරීවලින් අත්මිදී නිදහස් මනසින් ආගමික වතාවත්වල යෙදේ. තම ඇසුරු කරන්නන්, ඥාතීන් සමග සුහඳ සාකච්ඡා හමුවීම සිදුවන අතර, ඔවුන් යහමගට යොමු කරවන කටයුතු වල යෙදේ. වංචල නිශ්චල දේපළ මිලට ගැනීමට හොඳයි. භුමි ලාභ, භුමි සම්පත් ළගා කරන දිනකි.

ශුභ වර්ණය කහ:- කහ, ජය අංකය : - 02

මකර :- ශුභ දිනකි. තම ඥාතීන්, හිතමිතුරන් ඒකරාශිවන අතර, පී්‍රති උත්සව, පි්‍රයසාද වලට හේතුයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. විනෝදකාාමී කටයුතු සඳහා තරමක් වැයපස අධික වෙයි.

ශුභ වර්ණය :- නිල්, ජය අංකය 08

කුම්භ :- ශුභ දිනකි. රාජකාරී ලාභ ලැබීම. තනතුරු උසස්වීම් ආදියට ශුභයි. දුර ගමන් යෙදේ.විදේශ ගමන් සඳහා ශුභයි. සම්මුඛ පරීක‍ෂණ සම්මුඛ සාකච්ඡා ආදියට ශුභයි. නව නිර්මාණකරණයට හොඳයි.හදිසි ධන ලාභ ලැබිම්වලට හේතුයි.

ශුභ වර්ණය :- දුඹුරු, ජය අංකය 9 - 04

මීන :- ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන්වල දී ප්‍රවේශම් වීම මැනවි. පී්‍රති උත්සව වලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. නව  නිර්මාණ ඇරඹිමට ශුභයි.ශාස්තී්‍රය කටයුතු වලින් ජය වේ. තම වචන සභාවේ දිනයි. අලංකාර කටයුතු සඳහා තරමක් වැයපස අධික වෙයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට පත් වේ.

ශුභ වර්ණය :- ලා කහ, ජය අංකය :- 07

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000



2017 මාර්තු මස 06 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?