අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 07 වන අගහරුවාදා

ඉර උදාව - පෙරවරු 06.20 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 15.20 සිට 16.50 දක්වා.
රාත්‍රී 03.20 සිට 04.50 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - බස්නාහිර

මේෂ  :- ශුභ දිනකි. තමන් අභිමත අයුරින් කටයුතු වල යෙදීමේ ශක්තිය ඇති වේ. බලාපොරොත්තු ජය වේ. ගමන් බිමන් තරමක් බහුල වන අතර පොදු කටයුතු සමාජ සේවා, කටයුතුවල යෙදේ. ආගමික උත්සව වලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. වෙ දිනවලට වඩා වැයපස ඉහළ යයි. ශුභ වර්ණය :- රතු ජය අංකය :- 05

වෘෂභ :-  ශුභශුභ දිනකි. දුරගමන්, එතෙර ගමන් යෙදේ.රාජකාරී ස්ථාන වල මතභේද වලට තුඩුදෙන කරුණු යෙදේ. ඉවසීම හා බුද්ධිය මෙහෙයවා කටයුතු වල යෙදීම මැනවි. පී්‍රති උත්සව වලට සහභාගීවීමෙ අවස්ථා යෙදේ්. තරමක් ආදායම් මාර්ගය වල බාධා ගෙනෙයි. ඇසුරු කරන්නන් නිසා සිත් වංචල වෙයි. භුමි ලාභ උදා කරන දිනකි. උත්සාහය හො`දයි. ශුභ වර්ණය :- සුදු, ජය අංකය :- 02

මිථුන :- ශුභ දිනකි. කම අභිමත කරුණු ජයගත හැක. ගමන් බිමන් බහුල වනි අතර අතපසුවිම් ඇති වෙයි. සම්මුඛ පරීක‍ෂණ, සම්මුඛ සාකච්ඡා ස`දහා ශුභයි. අගතුන් වියතුන් සම`ග ඇසුර පවතී. යාන වාහන මිලට ගැනීමට විකිණිමට ශුභයි. සුහද හමුවිම් සුහද සාකච්ඡා වලට හේතුයි. භුමිලාභ, භුමි සම්පත් ළ`ගාකර දෙයි. හ=භ වර්ණය :- කොළ, ජය අංකය :- 04

කටක :- ශුභ දිනකි. තම රාජකාරී කටයුතු සෘජුව ඉටුකරයි. තමන්ට එරෙහි බලවේග යටපත් වෙයි. තම වචන සභාවේ දිනයි. ප්‍රීති උත්සව, පි්‍රයසාද වලට සහභාගීවීමේ අවස්ථාව යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කටයුතු කිරීමේ අවස්ථාව යෙෙිද්. තරක් වැපස අධික වෙයි. භුමි ලාභ, භුමිසම්පත් ළ`ගා කරනි දිනකි. ශුභ පර්ණය :- රෝස, ජය අංකය :- 08

සිංහ :- ශුභ දිනකි. දුරගමන් එතෙර ගමන් යෙදේ. රාජකාරී ස්ථාන වල මතභේද සමස්ථයට පත් කරයි. සම්මුඛ පරික‍ෂණ, සම්මුඛ සාකච්ඡා ආදියට ශුභයි. නව නිපයුම් ස`දහා හො`දයි. උගතුන් වියතු්ගෙන් අපදෙස් අපකාර ලබන දිනකි. විනෝදජනක කටයුතු ස`දහා තරමක් වැයපස ඉහළ යයි. හදිසි ධන ලාභ ලබන දිනකි. ශුභ වර්ණය :- ලා දම් ජය අංකය :- 06

තුලා :- ශුභ දිනකි. දුරගමන් විනෝද ගමන් යෙදේ. තරමක් අවිවේකී බව ඇතිවෙයි. තම ඥාතීන් ඒකරාශිව කටයුතුවල යෙදේ. නිශ්චල, වංචල දේපළ මිලට ගැනීතමට විකිණිමට ශුභයි. පී්‍රති උත්සව වලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. භුමි ලාබ, සම්පත්  ළ`ගාකරන  දිනකි. ශුභ වර්ණය :- රෝස, ජය අංකය :.- 08

වෘශ්චික :- තරමක ශුභ දිනකි. තම පදිංචි ස්ථාන වල තරමක ගැටලූකාර තත්වය ඇති වෙයි. පී්‍රති උත්සව යෙදේ. සභාවේ දිනයි. පොදු සේවා සමාජ සේවා කටයුතු වල යෙදීමට සිදුවෙයි. නවක මිතුරුදම් වර්ධනය කෙරෙයි. ආගමික වතාවත්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා වැයපස ඉහළ යයි. ශුභ වර්ණය:- කී්‍රම් පැහැය, ජය අංකය :- 01

ධනු :- ශුභ දිනකි. පී්‍රති උත්සව යෙදේ. දුර ගමන් වන්දනා ගමන් වලට හේතුයි. දුරස්ථ සිටි තම ඥාතීන් සමීප වන කරුණු යෙදේ. යාන වාහන මිලට ගැනිමට ශුභයි. භුමි ලාභ, භුමි සම්පත් ලබන දිනකි. හදිසි ගමන් වලට හේතුයි. නව නිපැයුම් ඇරඹිමට හොදයි. ඇසුරු කරන්නන් අතර  ප්‍රධාන වෙයි. ශුභ වර්ණය :- කහ ජය අංකය :- 09,

මතර :- දවස ශුභ අසුභ මිල ඵල සහිතයි. රාජකාරී කටයුතු එදිනෙදා කටයුතු පැටලිලි ස්වරූපයක් ගනී. අසල්වැසියන් සම`ග මත වාද ගැටුම් වලට හේතුවන කරුණු යෙදෙන බැවින් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. තම තැන්පත් ධනය තරමක් හානිවීමට හේතු ගෙනදෙන බැවින් දවසේ කටයුතු බුද්ධියෙන් සිදුකල යුතුය. ශුභ වර්ණ :- රෝස, ජය අංක :- 08

කුම්භ :- ශුභ දිනකි. කාලයක් සැලසුම් කල කටයුතු වල ජය දැකගත හැකි අතර අලංකාර කටයුතු උපකරන ස`දහා තරමක මුදලක් වැය කරයි. දුරස්ථව සිටි තම ඥාතීයකු සමීප වන කරුණු යෙදේ. පී්‍රති උත්සව පි්‍රයසාද වලට හේතුගෙන දෙයි. ඇසුරු කරන්න් අතර ප්‍රධාන වෙයි. භුමි ලාභ භුමි සම්පත් ළ`ගා කරන දිනකි. අවධානය මැනවි. ශුභ වර්ණය :- නිල්, ජය අංකය :- 07,

මින :- ශුභශුභ මිශ්‍ර දිනකි. රාජකාරී ස්ථානවල ආදර ගෞරවයට පාත්‍රවෙයි. ලිපි ලේඛන වලත් ජය වේ. තරමක් රැවටිලි වලට හසුවෙයි. දුරදිග බලා ඇසුර මැනවි. අලංකාර කටයුතු සදහා තරමක් මුදල් වැයවෙයි. දුරගමන් යෙදේ. තම ඥාතීන් වෙනුවෙන් මුදලක්වැය කිරීමට සිදු වේ. ඔවුන් අතර ආදර ගෞරවය හිමි වෙයි. විදෙස්ගත විමට හො`දයි. ශුභ වර්ණය :- කහ , ජය අංකය :-09

පාරම්පරික ජෝතිශ්‍යවේදී 
ජාත්‍යන්තර වාස්තුවිද්‍යා හා ජෙයෝතිර් උපදේශක
සාම ශ්‍රී විශ්ව කළා කිර්ති
රුක්ෂාන් ජයසේකර
071-5709000 - 041-5709000


අද දවස ඔබට කොහොමද? - 2017 මාර්තු මස 07 වන අගහරුවාදා