මෙහි ඇතුලත ඇති දෙය දුටු ලෝකයම මවිතයට පත් උනා

මෙම ගාම්භීර Son Doong නම් ගුහාව පිහිටා ඇත්තේ වියට්නාමයේ Phon NhaKe Bang නමැති ජාතික රක්ෂිතයේය. වියට්නාමයේ අගනගරය වන Hanoi හි සිට සැතපුම් 280 ක් දකුණට වන්නට මෙම ජාතික වනෝද්‍යානය පිහිටා ඇත. Son Doong යන්නෙහි අර්ථය කඳු මුදුනෙන් ගලා එන ජලය ගුහාව තුලින් ගමන් කිරීම යන්නයි. මෙය මුල් වරට සොයාගන්නා ලද්දේ දේශීය ගොවියකු විසිනි. ඒ 1991 වර්ෂයේය. එනමුදු ප්‍රථම වරට පර්යේශානාත්මක ගවේෂණයක් කරන ලද්දේ 2009 වර්ෂයේ බ්‍රිතාන්‍ය පර්යේෂකයන් විසිනි. Youtube පිටුවෙන් මෙම වීඩියෝව නැරඹීමට අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න https://goo.gl/lJwbuX



මෙම ගාම්භීර Son Doong නම් ගුහාව පිහිටා ඇත්තේ වියට්නාමයේ Phon NhaKe Bang නමැති ජාතික රක්ෂිතයේය. වියට්නාමයේ අගනගරය වන Hanoi හි සිට සැතපුම් 280 ක් දකුණට වන්නට මෙම ජාතික වනෝද්‍යානය පිහිටා ඇත.