කාන්තාවන් කැමති එහෙත් ඔබට නොකියන දේවල් 45 ක්

මේ ලෝකය තුළ රචනාවී ඇති බොහෝ නවකතා ,කෙටිකතා,ගීත, කවි ආදී මෙකී නොකී බොහෝ නිර්මාණවලට පාදක වී ඇත්තේ ද කාන්තාවයි. කාන්තාව යනු ලෝකයේ මිනිසුන් ගේ ආකර්ෂණීයම වස්තුවයි. ඈත කඳු මිටියාවත්වලින් ඇදහැලෙන දිය දහරාවේ සිසිලසට, මෑත වන ලැහැබෙන් ඇසෙන කුරුලු කූජනයේ මිහිරියාව මෙන් ,එසේත් නැත්නම් ඊට වඩා කාන්තාවගේ ආකර්ෂණය පිළිබඳ බොහෝදෙනා කතාවෙති.  කාන්තාව යනු තමන් අතැර ගිය ස්වාමියාට පවා වෛර නොකරන චරිතයකි. එය යශෝදරාව පවා අපට පෙන්වූ ආදර්ශයකි.එදා පුංචි රාහුල පුතු හා තමාව තනිකර දමා සිදුහත් කුමරු තපසට යනවිට, මුළු කිඹුල්වත් පුරයම දවාලිය හැකි තරම් වේදනාවක් යශෝදරාවට අතිවන්නට ඇත. ඉදින් තම ස්වාමිපුරුශයාගෙන් තමන්ගේ අවශ්‍යතා කෙලින් පැවසීමට ඇය අපොහොසත්ය. විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ කාන්තාව කැමති එහෙත් ඔබට නොකියන දේවල් 45ක් පිළිබඳවයි. පහත විඩියෝවෙන් පෙන්වා දී ඇත්තේ එම කරුණු 45 ගැනය.




මේ ලෝකය තුළ රචනාවී ඇති බොහෝ නවකතා ,කෙටිකතා,ගීත, කවි ආදී මෙකී නොකී බොහෝ නිර්මාණවලට පාදක වී ඇත්තේ ද කාන්තාවයි.